Telecom එකේ වැඩ කරන අය help එකක්

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Telecom එකේ වැඩ කරන අය help එකක්

    මචං මට විස්තර වගයක් ගන්න ඕන..
    New connection එකක් ගනිද්දි path එක කොහොමද? ඒ කියන්නෙ, මුලින්ම office එකට ගිහින් කියනවනේ connection එකක් ඕන කියලා.. ඒක maintainance අංශයට යවන්න ඕනනේ.. ඒ වෙනකන් path එක මොකක්ද? ඒ කියන්නෙ.. management එකේ වුනත් එක එක අංශ වලින් confirm වෙන්න ඕනනේ.. ඒක..
    ඊට පස්සෙ maintainance එකේදිත් path එක මොකක්ද.. engineersලට යන්න ඕන, කනු ඉන්දන පැත්ත, ඒ වගේ දේවල්.. කාගෙන් කාගෙන්ද confirm වෙන්න ඕන..


    ඊට පස්සෙ, තියෙන connection එකක අවුලක් ආවම, colmbo එකටනෙ call එක යන්නෙ.. එතනින් එවනවනෙ maintainance එකට.. ඒ path එක කොහොමද? කාගෙන් කාගෙන්ද approve වෙලා යන්න ඕන..

    ADSL, Fixed Line, 4G, fiber ඒ හැම line එකක්ම

    පොඩි project එකකට බං. පොඩ්ඩක් මේ විස්තර කියපංකො.. මේක ගන්න documentation එකක් හරි තියෙනවන්ම් ඒක හොඳයි..
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Contact Details
    Postal Address
    Sri Lanka Telecom PLC,
    Lotus Road, P.O.Box 503,
    Colombo 1,
    Sri Lanka.

    Telephone: +94-11-2021000
    (Monday to Friday - 9am to 5pm)

    email:
    General : [email protected]
    Fault Report : [email protected]

    එහෙම මචං විස්තර අහන්න බං හරියට official letters ඕන වෙනවා.. ඒමනේ බං.. මේ පොඩි පොඩි project වලට මොන lettersද බං.. ඒකයි පොඩ්ඩක් ඒකෙ වැඩ කරන කෙනෙක් බැලුවෙ.. විස්තර දන්න නිසා
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif