telecom බදු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    25% ,15% කරනවා කියලා නේද තියෙන්නේ
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Data walata adu wenne naha..

    Anith services walata thibba telecommunication levy 25% indan 15% wenakam adukarala
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Data වලට "Telecommunication Levy" කියන ටැක්ස් එක තිබුනේ නැහැ...මම දන්න තරමින් මේගොල්ලෝ අඩුකරේ 25.51% ක් තිබුන Telecommunication Levy එක 15% ට..

    එහෙම උනොත් අඩුවෙන්නේ කෝල් චාජස් විතරයි..

    පල්ලේහා ලින්ක් එක බලන්න

    https://www.dialog.lk/tax
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    CESS, NBT , VAT tama data walata gahanne. data bill eka wenas wenna widihak na.:(