Telecom data හුරා කැම....

Pali8928

Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    Slt fiber connection තියන අයගේ data ටික ඉක්මනට ඉවර වෙන්නේ නැද්ද....මට නම් හිතෙන්නේ slt un හොරය්ක් කරනවා....මොකද එකට කරන්න පුලුවන්
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    Slt fiber connection තියන අයගේ data ටික ඉක්මනට ඉවර වෙන්නේ නැද්ද....මට නම් හිතෙන්නේ slt un හොරය්ක් කරනවා....මොකද එකට කරන්න පුලුවන්
    monitor bandwidth bro,
     
    • Like
    Reactions: xVOLDYx and NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අඩෝ අපේ කොල්ලෙක් SLT 4G prepaidඑකක් අරන් ඉන්නවා. උගේ work & learnඩේටා ඉවර වෙන්නෙ නැති ප්‍රශ්නයක් තියනවා බන්. :P Normal Dataවලිනුත් අඩු වෙලා නෑ. ඇක්ටිව් කරපු පැකේජ් එක තවම 95%කට වඩා තියනවා.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    එහෙම එකක් තේරිලා නෑ බං. මට අවුලක් තේරිලා තියෙන්නෙ ඩයලොග් වල තමයි ඩේට ගැන.
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එහෙම වෙනසක් අහුවෙලා නෑ තවම. හැබැයි social media add-ons නම් දාගනිද්දි ඊළඟ මාසේ බිල ආවාම check කරන්න ඕනි, නැත්නම් activate කරපු වාර ගාණට වඩා බිලට එකතු කරලා තියෙනවා. අලුත් connection එකකට online pay කරා නම් ඒකත් ගොඩක් වෙලාවට වරද්දනවා බිල හදද්දි. මේ දැනුත් මගේ බිල වරද්දලා පෙන්නන්නෙ 1400 ගාණක් කියලා 🤦‍♂️

    ගොඩක්ම Fibre වල data යනවා වැඩියි කියලා දැනෙන්නෙ අපේ usage එක වැඩිවෙන හින්දා. 4G වලින් web page එකක් load වෙන්න තත්පර 2ක් ගියා නම් Fibre වලදි තත්පර 1ක් යනවා නම් අපි අතින් වෙනදාට වඩා වැඩි වාර ගානක් page load වෙනවා. Video වුණත් වෙනදා load වෙන්න පරක්කු හින්දා quality එක අඩු කරගන්න වෙලාවක් තිබුණාට Fibre වලදි load වෙලා ඉවරයි බාගයක්ම. ඔහොම පොඩි පොඩි තැන්වලින් යන data වලින් තමයි වෙනදාට වඩා ඉක්මනට data ඉවර වෙන්නෙ.
    තව ඉතින් Chrome, Edge වගේ ඒවා නිතර update වෙනවා අපි දන්නෙත් නැතුව. Windows Update enable නම් ඒවත් තත්පර ගාණකින් download වෙනවා background එකේ.

    සැක නම් Glassware, Networx වගේ එකක් මාසයක් දෙකක් දාලා බලන්න
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    Data ටික balance කරන් use කරනවනන් අවුලක් සෙට් වෙලා නැ. දවසම වගේ use කරනවා WFH නිසා.
    Package - Web family active (120GB)
    ඔක්කොම 172.4GB තියනවා. - Package + Bonus Data | Loyalty (7.4GB) + Add-Ons | Meet Lite (30GB) + YouTube (7 days - 15GB)

    1.jpg
    2.png