Telecom Fibre Package upgrade

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මචන්ලා දැනට තියෙන්නේ Web booster එක..එක මදි වගේ බන් වැඩ ටික කර ගන්න.. telegram, whatsapp හැම එක ම වගේ වැඩ.. ඒවටත් support කරන විදිහේ හොඳ package එක මොකද්ද බන් උඹලා පාවිච්චි කරන... කලාතුරකින් නම් torrent එහෙම පාවිච්චි වෙනවා... වැඩිපුරම study වලට zoom එහෙම පාවිච්චි වෙනවා.. anytime package එකකට යන එකද හොඳ නැත්නම් අනිකේ නම් night time නම් ඉතිරිත් වෙනවා බන්.. day එකේ data ඉවර වෙලා extra ගත්තම අර ටික නිකන් ම තියෙනවා පාවිච්චි කරන්නත් බැ.. උඹලා මොනාද පාවිච්චි කරන packages?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,449
    1
    42,521
    113
    MjYiV5G.jpg


    32BVdEn.jpg


    web booster එක අයින් කරල web family plus එකට ඩවුන්ග්‍රෙඩ් වෙන්න,1790/= යි
    රුපියල් 2260 ක් ඉතුරු වෙනව
    යූටියුබ් ශෝෂල් මීඩියා වලටත් ඇඩොන් තියෙනව
    addon ඔක්කොම එනිටයිම්
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    MjYiV5G.jpg


    32BVdEn.jpg


    web booster එක අයින් කරල web family plus එකට ඩවුන්ග්‍රෙඩ් වෙන්න,1790/= යි
    රුපියල් 2260 ක් ඉතුරු වෙනව
    යූටියුබ් ශෝෂල් මීඩියා වලටත් ඇඩොන් තියෙනව
    addon ඔක්කොම එනිටයිම්
    meka tama hoda

    tawa download karana ewa ra 12n passe tiyaganna
    ------ Post added on Oct 20, 2024 at 5:41 PM