Telecommunication service එකට අපේ SMS කියවන්න පුලුවන්ද?

podiya22

Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    Telecommunication service එකට අපේ SMS කියවන්න පුලුවන්ද? එහෙම පුලුවන්ද නම් අපිට එන OTP එහෙම ආරක්ෂිතයිද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    කියවනවා කියන්නේ මෙහෙමයි ඉතින්. investigation එකක් හෝ විශේෂ පරීක්ෂණයක් මත නම් ඔය යම් නම්බරේකට ආපු ගියපු SMS කියවන්න බෑ කියල නම් හිතන්න අමාරුයි. එහෙම ඇරෙන්න අපේ sms උන් නිතරම කියව කියව ඉන්නවා කියල හිතන්න බෑ
     
    • Like
    Reactions: podiya22

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    පුළුවන් ඇති බන්. කිරියෙම threads දාල තිබ්බෙ ශාෆ්ටර් සිද්ධියෙ හුවමාරු වෙච්ච messages බලල තියෙනව කියල පොලිසියෙන්. ඒත් මට තියෙන ප්‍රශ්නෙ මෙච්චර කෝටි ගණන් සල්ලි තියෙන් උන් sms වලින් communicate කරන්නෙ ඇයි කියල. whatsapp වලින් වගේ ඕව කරල message delete කරානම් ආය ගන්න වෙන්නෙ නෑනෙ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1.

    ඉන් පසු දිනෙන් දින පරීක්ෂා කළා. නමුත් සහරාන් නිශ්චිතව ඉන්න තැනක් සොයා ගන්න බැරි වුණා. වනාතවිල්ලුව, මඩකලපුව ප්‍රදේශවල අපි සොයා බැලුවා. ඒ පිළිබඳ පරීක්ෂණ කණ්ඩායම් නුවරඑළිය, පාසිකුඩා, කුලියාපිටිය යැවුවා. ඔවුන් භාවිත කළේ “ත්‍රීමා” කියන ඇප් එකයි. ඒ නිසා දුරකතන ඔස්සේ ඉන්න තැන සොයා ගන්න බැරි වුණා. ඒ අතරතුරයි මේ සිදුවීම සිදු වුණේ.

    2.

    පාස්කු ප‍්‍රහාරය ගැන ඉන්දීය බුද්ධි අංශවලට කල්තියා තොරතුරු හෙළි වූයේ ඊශ‍්‍රායල් පෙගසස් මෘදුකාංගය මගින් සිදුකළ නිරීක්‍ෂණයෙන් බව හෙළි වී ඇත.
    සහරාන් ඇතුළු කල්ලියේ ජංගම දුරකථනවල අංක ඉන්දියාව බුද්ධි සේවාව විසින් සොයාගෙන තිබුණි.
    එසේම සහරාන් භාවිත කළ ත‍්‍රීමා මෘදුකාංගයෙන් යැවෙන පණිවුඩ පවා පෙගසස් මෘදුකාංගය මගින් විමර්ශනය කළ හැකිය.
    මේ නිසා ඉන්දීය බුද්ධි සේවාව පාස්කු ප‍්‍රහාරය සිව්වතාවක් ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශවලට අනතුරු අගවා ඇත.


    https://threema.ch/
     
    • Like
    Reactions: sahases

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    පුළුවන් ඇති බන්. කිරියෙම threads දාල තිබ්බෙ ශාෆ්ටර් සිද්ධියෙ හුවමාරු වෙච්ච messages බලල තියෙනව කියල පොලිසියෙන්. ඒත් මට තියෙන ප්‍රශ්නෙ මෙච්චර කෝටි ගණන් සල්ලි තියෙන් උන් sms වලින් communicate කරන්නෙ ඇයි කියල. whatsapp වලින් වගේ ඕව කරල message delete කරානම් ආය ගන්න වෙන්නෙ නෑනෙ.
    Whatsapp walata wada Signal hoda.
     
    • Like
    Reactions: gnilukshi

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    පුලුවන් ඉතින් නීතියෙන් අවසර ලෑබෙනවා නම්.. ඕවා බලන්න ගිය ගමන් ලොග් වෙනවා බලපු එකාගේ විස්තර. සමහර කම්පෑණි වල ලොක්කවවත් දෑනුවත් වෙනවා මම හිතෙන්නේ පහල එවුන් ඕවා බෑලුවාම
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Telecommunication service එකට අපේ SMS කියවන්න පුලුවන්ද? එහෙම පුලුවන්ද නම් අපිට එන OTP එහෙම ආරක්ෂිතයිද?

    OTP ගෙන්නගන්න පුළුවන් උනාට login credentials තියෙන්නේ user ළඟ නේ .
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Whatsapp walata wada Signal hoda.
    ඔව් ඒත් ගොඩ දෙනෙක් දන්නෙ whatsapp නෙ බන්.

    OTP ගෙන්නගන්න පුළුවන් උනාට login credentials තියෙන්නේ user ළඟ නේ .
    ඒත් OTP එකෙන් password එහෙම වෙනස් කරන්න පුලුවන් නෙ.
    ------ Post added on Feb 5, 2023 at 3:56 PM
     
    • Like
    Reactions: podiya22

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒත් OTP එකෙන් password එහෙම වෙනස් කරන්න පුලුවන් නෙ.

    OTP එකක් generate වෙන ප්‍රොසෙස් එකට යන්න කලින් authentication එකෙන් නේ පටන් ගන්නේ. එක උනොත් තමයි 2factor or OTP එන්නේ. නේද ? උබ ඔය කියන දේ වෙන්න එහෙනම් උන් ගාව උබේ username / pass තියෙන්න ඕන.