Waterboard එකට හිතන හිතන බිල් දාන්න පුලුවන්ද Gate එක වහපු ගෙදරකට?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ඔකුන්ගේ මීටරේ අවුලක් තියනව .
    මට පුලුවන් අපේ ගෙදරට එන unit ගාන කියද කියලා තීරණය කරන්න . :lol: 🤌
    කොච්චර පාවිච්චි කරලා හරි unit 2යි කියලා දාන්න පුලුවන් 🥱
    මොකක් හරි කෙස් එකක් තියෙනවා තමා වතුර නැති වෙලාවක ටැංකිය වහන්න අමතක වෙලා අනික් පැත්තට ගිහිං තිබ්බ එක පාරක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,996
    167,833
    113
    එකමත් එක රටක
    මොකක් හරි කෙස් එකක් තියෙනවා තමා වතුර නැති වෙලාවක ටැංකිය වහන්න අමතක වෙලා අනික් පැත්තට ගිහිං තිබ්බ එක පාරක්.
    ඔව් ඔව් . ඕක දෙපැත්තටම යනවා .

    එක තැනකදී බැලන්ස් වෙන්ව . එතැනදී වතුර ගියාට කැරකෙන්නේ නෑ .
    හැබැයි අනිත් පැත්තෙන් ප්‍රෙෂර් එකක් ඕනේ . ඒ කියන්නේ වතුර පිරිච්ච ටැංකියක වගේ එකක් මීටරේට සෙට් වෙන්න ඕනේ . උඩින් වතුර පිරෙන සිස්ටම් වැඩ කරන්නේ නෑ එහෙම .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක් හරි කෙස් එකක් තියෙනවා තමා වතුර නැති වෙලාවක ටැංකිය වහන්න අමතක වෙලා අනික් පැත්තට ගිහිං තිබ්බ එක පාරක්.
    ටැංකියට වතුර එන බටේට වැල්ව් එකක් දාල නැද්ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ටැංකියට වතුර එන බටේට වැල්ව් එකක් දාල නැද්ද?
    ඕක උනේ මුල් කාලේ අතින් වහන්න තිබ්බේ ඕක වෙනකොට.

    ඔව් ඔව් . ඕක දෙපැත්තටම යනවා .

    එක තැනකදී බැලන්ස් වෙන්ව . එතැනදී වතුර ගියාට කැරකෙන්නේ නෑ .
    හැබැයි අනිත් පැත්තෙන් ප්‍රෙෂර් එකක් ඕනේ . ඒ කියන්නේ වතුර පිරිච්ච ටැංකියක වගේ එකක් මීටරේට සෙට් වෙන්න ඕනේ . උඩින් වතුර පිරෙන සිස්ටම් වැඩ කරන්නේ නෑ එහෙම .
    බිල් ලියන්න එන උන් නන් සීන් එක දන්නවා, අපි කීවා ගමන් ආ ඔව් කිව්ව. ආයේ මොකුත් වෙනසක් නෑ මීටර් එක මාරු කරෙත් නෑ තාම ඒක එහෙමම තියෙනවා.
    ------ Post added on Jun 8, 2025 at 8:16 AM
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    අම්මලා ගෙදර නැති වෙලාවක ඇවිල්ලා වතුර කපන්න. රු 1000-2000කට. (අයියට අමතක වෙලා ගෙවන්න). මුන් ඇවිල්ලා ගේට්ටුවත් ඇර‌ගෙන එද්දි අයියා දැකලා ඇවිත් කියලා, කපන්න ඒපා මේ දැන් පෝන් එකනේ ගෙවනවා කියලා. උන් අහන්නේ නැතුව කපලා. අයියා waterboard එකට ගිහින් බිල ගෙවලා කියලා දැන් වතුර දෙන්න කියලා. උන් කියනවලු දවස් 2-3ක් යයි කියලා. අයියා කියලා තමුසෙලාට වතුර කපන්න වහලා තිබ්බ ගේට්ටු ඇරගෙන ඒන්න තිබ්බ උවමනාව වතුර දෙනකොට නැද්ද කියලා ගේමක් ඇදලා. කොහොම හරි එවලෙම ආය‌ේ යවලා. ගිහින් යකා නටන්නම් ඔ්න
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පිස්සු උට්ටලා ඉන්නෙ බං... එක මාසෙක බිල ලියන්න එද්දි ගේට් එක ලොක් කරලා තිබිලා අවම ගාස්තුව දාලා බිලක් දීලා තිබුනා... ඊට පස්සෙ මාස දෙකක් විතර මූ ඒ ගානම දාලා බිල දානවා ගේට් එක වහලා කියල නෝට් එකක් දාලා... බුදු ශුවර් ගේට් එක ඇරලා තිබ්බෙ... මේ උට්ටලා එන්නෙවත් නැතිව බිල ලියනවද කොහෙදො...
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,905
    3,412
    113
    oya scene eka apea gedarakatath kala. Meter eka ge atule tyenne. Api hematissema gedara naa. Mu karanne kalin owner indapu kaale awuruddaka average monthly amount eka aragena eka liyala yanawa.

    Kalayak api inna gedara electricity meter eka keduna. E kaale electricity board ekata replace karanna meter naa kiyalath oya wadema kala. E dawas wala nam apita laabayi AC fridge dekama weda karapu nisa.

    legal background eka nam danne naa. umbata karanna tyenne u daana amount ekata wada use karanna. :P
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    ගෙදර කොහෙද?
    සතියෙන් ඔප්පුවක් හදලා පවුලක් පදිංචි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.