1.
ඉන් පසු දිනෙන් දින පරීක්ෂා කළා. නමුත් සහරාන් නිශ්චිතව ඉන්න තැනක් සොයා ගන්න බැරි වුණා. වනාතවිල්ලුව, මඩකලපුව ප්රදේශවල අපි සොයා බැලුවා. ඒ පිළිබඳ පරීක්ෂණ කණ්ඩායම් නුවරඑළිය, පාසිකුඩා, කුලියාපිටිය යැවුවා. ඔවුන් භාවිත කළේ “
ත්රීමා” කියන ඇප් එකයි. ඒ නිසා දුරකතන ඔස්සේ ඉන්න තැන සොයා ගන්න බැරි වුණා. ඒ අතරතුරයි මේ සිදුවීම සිදු වුණේ.
2.
පාස්කු ප්රහාරය ගැන ඉන්දීය බුද්ධි අංශවලට කල්තියා තොරතුරු හෙළි වූයේ ඊශ්රායල් පෙගසස් මෘදුකාංගය මගින් සිදුකළ නිරීක්ෂණයෙන් බව හෙළි වී ඇත.
සහරාන් ඇතුළු කල්ලියේ ජංගම දුරකථනවල අංක ඉන්දියාව බුද්ධි සේවාව විසින් සොයාගෙන තිබුණි.
එසේම සහරාන් භාවිත කළ
ත්රීමා මෘදුකාංගයෙන් යැවෙන පණිවුඩ පවා
පෙගසස් මෘදුකාංගය මගින් විමර්ශනය කළ හැකිය.
මේ නිසා ඉන්දීය බුද්ධි සේවාව පාස්කු ප්රහාරය සිව්වතාවක් ශ්රී ලංකාවේ බුද්ධි අංශවලට අනතුරු අගවා ඇත.
https://threema.ch/