Encryption nathi unata mata thiyana prashne sms eka p2p wage ne. etakota un yawana hama message ekakma store karagenda yanne kiyana eka. sms log thiyenna puluwan ewunta msg store karanwada?
SMS P2P නෙමයිනේ බන්
p2p වෙන්න නං අපේ ෆෝන් එකෙන් යවන එක අතරමැද කවරුවත් නැතිව කෙලින්ම අනෙක් කෙනාගෙ ෆෝන් එකට යන්න එපැයි එහෙම නැහැ ෆෝන් කැරියර්ග හරහා තමයි යන්නෙ. සමහරවිට ෆෝන් දෙක කැරියර්ස්ලා දෙන්නක් වෙන්න පුලුවන් එතකොට ඒ දෙන්නම හරහා ගිහින් තමයි ෆෝන් එකට යන්නෙ
OTP වලට SMS OTP සෙටප් කරන්නෙ නැතිව TOTP එක සෙටප් කරන එක ගොඩක් සේෆ්. හැබැයි මම දන්න විදියට හැම සයිට් එකේම වගේ TOTP සෙටප් කරද්දි බැකප් එකක් විදියට phone නම්බර් එකක් දාන්න ඕන. එතන පොඩි අවුලක් තියනවා
SMS OTP එක ලොගින් වෙද්දි සෙකන්ඩරි ෆැක්ටර් එක උනාට සමහර සයිට් වල, phone number එක යූස් කරල පාස්වර්ඩ් එක රීසෙට් කරන්න පුලුවන් කලින් පාස්වර්ඩ් එක දන්නෙ නැතිව උනත් අන්න එතනදි කේස් එකක් තියනවා.