Telecommunication service එකට අපේ SMS කියවන්න පුලුවන්ද?

podiya22

Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    Telecommunication service එකට අපේ SMS කියවන්න පුලුවන්ද? එහෙම පුලුවන්ද නම් අපිට එන OTP එහෙම ආරක්ෂිතයිද?
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Sms වල නැ RCS වල තියෙනවා. Google messages, Samsung messages apps support කරනවා default ම. SMS වල upgraded වර්ෂන් එක. එකම අවුල apple උන් support කරන්නේ නෑ.
    Encryption nathi unata mata thiyana prashne sms eka p2p wage ne. etakota un yawana hama message ekakma store karagenda yanne kiyana eka. sms log thiyenna puluwan ewunta msg store karanwada?
     
    • Like
    Reactions: podiya22

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Encryption nathi unata mata thiyana prashne sms eka p2p wage ne. etakota un yawana hama message ekakma store karagenda yanne kiyana eka. sms log thiyenna puluwan ewunta msg store karanwada?
    SMS P2P නෙමයිනේ බන්
    p2p වෙන්න නං අපේ ෆෝන් එකෙන් යවන එක අතරමැද කවරුවත් නැතිව කෙලින්ම අනෙක් කෙනාගෙ ෆෝන් එකට යන්න එපැයි එහෙම නැහැ ෆෝන් කැරියර්ග හරහා තමයි යන්නෙ. සමහරවිට ෆෝන් දෙක කැරියර්ස්ලා දෙන්නක් වෙන්න පුලුවන් එතකොට ඒ දෙන්නම හරහා ගිහින් තමයි ෆෝන් එකට යන්නෙ

    OTP වලට SMS OTP සෙටප් කරන්නෙ නැතිව TOTP එක සෙටප් කරන එක ගොඩක් සේෆ්. හැබැයි මම දන්න විදියට හැම සයිට් එකේම වගේ TOTP සෙටප් කරද්දි බැකප් එකක් විදියට phone නම්බර් එකක් දාන්න ඕන. එතන පොඩි අවුලක් තියනවා

    SMS OTP එක ලොගින් වෙද්දි සෙකන්ඩරි ෆැක්ටර් එක උනාට සමහර සයිට් වල, phone number එක යූස් කරල පාස්වර්ඩ් එක රීසෙට් කරන්න පුලුවන් කලින් පාස්වර්ඩ් එක දන්නෙ නැතිව උනත් අන්න එතනදි කේස් එකක් තියනවා.
     
    • Like
    Reactions: lilman

    eka hari p2p word eka use karapu eka wardi. mata mean karanna one une message eka yanwa eth content eka save kannwan eka ethical prashnayak wage ekai.

    ae wagema app use kanwan cloud sync wena authy wage ekak use kanna eka lesi. nattan google authenticator wage ekak use kalla device ekata kela unama dagalanna wenwa.