telecommunication

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    Engineering Degree in Telecommunication – Srilanka Telecom

    Engineering-Degree-in-Telecommunication-Mobile-Connections-Electronic-%E2%80%93-Srilanka-Telecom.jpg

    kawru hari dannwada me course eka hodada kiyala ? meka karapu kawru hari karana kttiya hari innawada ? mekata jobs ehema thiyenawada ?? dannawa nam withara tikak kiyannako loku help ekak

    danne naththm bum ekak hari dala yannako :yes:
     
    Last edited:

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    පිස්සු පුසා;14443599 said:
    කරපු උන්ගෙන් අහල බලපන්කො

    එහෙමද .. මේක කරලා ජොබ් එහෙම හොයා ගන්න අමාරුද :confused: නැත්තම් වැඩක් නැද්ද ?
    මම දන්නා කාව්රුත් නැනේ එකයි එළකිරි දැම්මේ
    telecommunication වෙන හොද තැනක් දන්නේ නැද්ද ??
    :dull:
    rep+
     
    ඕක කරපන් වෙන කොහෙන් හරි , ටෙලිකොම් එකෙන් එපා,
    උන් පට්ට චා , training 1 විතරයි, එත් සබ්ජෙක්ට් 5 පාස් නොවී මොනවා තිබ්බත් මොකටද
    ඕකුන් සල්ලි ගත්තට පස්සේ හරියට උගනන්නේ නැහැ, කාලකන්නි හැත්ත
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    පිස්සු පුසා;14443804 said:
    ඕක කරපන් වෙන කොහෙන් හරි , ටෙලිකොම් එකෙන් එපා,
    උන් පට්ට චා , training 1 විතරයි, එත් සබ්ජෙක්ට් 5 පාස් නොවී මොනවා තිබ්බත් මොකටද
    ඕකුන් සල්ලි ගත්තට පස්සේ හරියට උගනන්නේ නැහැ, කාලකන්නි හැත්ත

    අහ් එහෙමද :baffled: ... තෑන්ක්ස් මචන් :) වෙන කොහෙවත් දන්න හොද තැනක් නැද්ද ?
     
    Last edited:

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    මචං ඕක කරන්න එපා ! Course එකේ වෑරෑද්දක් නෙවෙයී, ලංකාවේ ජොබ් නෑ.. !

    ඈත්තම කිව්වොත් ලංකාවේ Telecommunication Field එකේ (SLT/SUNTEL/Dialog.. ect) , ජොබ් දෙන්නේ මොරටුවේ උන්ට වීතරයී...

    ඔය හෑමතෑනම මොරටුවේ ගෑට්ටක් තියනවා....

    :cool::cool::cool:
     
    • Like
    Reactions: Supunttt

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    මචං ඕක කරන්න එපා ! Course එකේ වෑරෑද්දක් නෙවෙයී, ලංකාවේ ජොබ් නෑ.. !

    ඈත්තම කිව්වොත් ලංකාවේ Telecommunication Field එකේ (SLT/SUNTEL/Dialog.. ect) , ජොබ් දෙන්නේ මොරටුවේ උන්ට වීතරයී...

    ඔය හෑමතෑනම මොරටුවේ ගෑට්ටක් තියනවා....

    :cool::cool::cool:

    එහෙමද .. මේක කරලා රට පැනගන්නවත් බැරිද ? :dull:
    rep +
     
    සිරා කතාව
    මොරටුව විතරක් නෙවෙයි NDT ,TTI ,වගේ තව පොඩි පොඩි ගැටිත් තියනවා
    ඕක කරලා වැඩිම උනොත් subcontractor කෙනෙක් ළඟ 25,000/= පඩියකට යන්න පුළුවන්,
    ගිහින් vendor +operator ළඟ වැඩ කරන උන්ගෙන් බලු බැනුම් අහගන්න පුළුවන්
     
    එහෙමද .. මේක කරලා රට පැනගන්නවත් බැරිද ? :dull:
    rep +
    අනේ මංදා බන්
    උඹට ඕක කරන්නම ඕන නම් කරපන්
    එත් ඕක කරලා Graduate level එකත් කරපු උන් මම දන්නවා ලැප් එකක IP මාරු කර ගන්න බැරි
    :baffled::baffled:
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    පිස්සු පුසා;14444010 said:
    සිරා කතාව
    මොරටුව විතරක් නෙවෙයි NDT ,TTI ,වගේ තව පොඩි පොඩි ගැටිත් තියනවා
    ඕක කරලා වැඩිම උනොත් subcontractor කෙනෙක් ළඟ 25,000/= පඩියකට යන්න පුළුවන්,
    ගිහින් vendor +operator ළඟ වැඩ කරන උන්ගෙන් බලු බැනුම් අහගන්න පුළුවන්

    :rofl: echcharatama cha da :baffled:
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    පිස්සු පුසා;14444039 said:
    අනේ මංදා බන්
    උඹට ඕක කරන්නම ඕන නම් කරපන්
    එත් ඕක කරලා Graduate level එකත් කරපු උන් මම දන්නවා ලැප් එකක IP මාරු කර ගන්න බැරි
    :baffled::baffled:

    :shocked::shocked: අනේ මන්ද .. මට වෙන telecommunication කරන්න තැනක් හම්බුනේ නෑ තාම එකයි මේක ගැන පොඩ්ඩක් හොයල බලන්න හිතුනෙ