Telegram මෙන්න මෙහෙම කියනවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    අහෝ whatsapp නොදිටි මොක් පුර🤩🤩
    Telegram surpassed 500 million active users.

    In the past 72 hours alone, more than 25 million new users from around the world joined Telegram.

    Thank you! These milestones were made possible by users like you who invite their friends to Telegram.

    If you have contacts that joined in the last few days, you can welcome them using one of Telegram’s unique features, such as an animated sticker or a video message.

    To find out more about Telegram features, have a look at https://t.me/TelegramTipsmTips

    පැය 72කට මිලියන 25 කට වැඩි අළුත් Users ලා එකතු වෙලා ලූ 😮 Whatss App වලට වඩා Telegram වලට Users ලා වැඩි වෙයි වගේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    චීනෙ හොරු කිය කිය අැමරිකන් ලබ්බො ඔය කරගත්තෙ..බලන්යනකොට අැමරිකාව තමා කම්බ හොරු.😅😅😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    චීනෙ හොරු කිය කිය අැමරිකන් ලබ්බො ඔය කරගත්තෙ..බලන්යනකොට අැමරිකාව තමා කම්බ හොරු.😅😅😅
    මේකෙන් පට්ටම අවාසියක් වෙන්නේ Whatsapp එකට . ලොකු බිස්නස් කාරයො අයින් වෙනවා Whatsapp වලින් අපි වගේ මිනිස්සුන්ට නම් කොහොම උනත් මොකද Leak උනොත් වැලක් තමා 🤩🤩🤩🤣🤣
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    WeChat daaganin. Privacy eka gana hitannama deyak naa.
    අපි වගේ අයට මොන Privacy ද බං. Multi Milion Business කාරයො තමා බය වෙලා ඉන්නවා ඇත්තේ. උන්ගේ Business Line Leak වෙයි කියලා අපේ ඉතින් Leak උනොත් වැල වරකා තමයි 🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,141
    20,736
    113
    හස්තිශෛලපුර
    අපි වගේ අයට මොන Privacy ද බං. Multi Milion Business කාරයො තමා බය වෙලා ඉන්නවා ඇත්තේ. උන්ගේ Business Line Leak වෙයි කියලා අපේ ඉතින් Leak උනොත් වැල වරකා තමයි 🤣

    උබ පොනිලට දීපු එකයි නාකි මයිනට දීපු එකයි දෙකම ලීක් උනොත් කොහොමද සැප?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටෙලිග්‍රෑමුත් උඩ දදා ඉඳලා ගූගල් හරි ෆේස්බුක්ලට හරි විකුනුවොත්. උදේ රෑ වෙහෙසිලා රෙප් පවර් හදං රාජ ලීලාවෙන් හිටිය ෆොන්ස්ලට වෙච්ච දේ වෙන්නේ🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    Telegram hondai ban
    සෑහෙන්න හොදයි බන් කොල් කොලිටි එකත් හොඳයි . අවුලකට තියෙන්නේ ලංකාවේ ගොඩක් එවුන් Telegram පාවිච්චි කරන්නේ නැහැ . ගොඩක් එවුන් Telegram කිව්වහම හිතන්නේ වැල චෙනල් එකක් කියලා 🤣
     
    • Like
    Reactions: Telegram

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    සෑහෙන්න හොදයි බන් කොල් කොලිටි එකත් හොඳයි . අවුලකට තියෙන්නේ ලංකාවේ ගොඩක් එවුන් Telegram පාවිච්චි කරන්නේ නැහැ . ගොඩක් එවුන් Telegram කිව්වහම හිතන්නේ වැල චෙනල් එකක් කියලා 🤣
    https://elakiri.com/threads/end-to-...ult-option-in-telegram.1972870/#post-26072421
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපි වගේ අයට මොන Privacy ද බං. Multi Milion Business කාරයො තමා බය වෙලා ඉන්නවා ඇත්තේ. උන්ගේ Business Line Leak වෙයි කියලා අපේ ඉතින් Leak උනොත් වැල වරකා තමයි 🤣

    ubage katen aththa kathawak ahuwamai,
    ow ow nawala junction eke heluwen hitagena Jangi wikunana uba wage wahal baiyekta mona privacy da
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ටෙලිග්‍රෑමුත් උඩ දදා ඉඳලා ගූගල් හරි ෆේස්බුක්ලට හරි විකුනුවොත්. උදේ රෑ වෙහෙසිලා රෙප් පවර් හදං රාජ ලීලාවෙන් හිටිය ෆොන්ස්ලට වෙච්ච දේ වෙන්නේ🤣🤣🤣
    Telegram අයිති රුසියාවට කවදාවත් ඇමෙරිකාවට දෙන්නේ නෑ උන්