Easy to use
Smooth
ඕක ගොඩක්ම popular උනෙ crypto නිසා, whatsapp වගේ Group members limit එකක් telegram වල නෑ
තව එකක් username එක විතරයි telegram වල පෙන්නන්නෙ. No: පෙන්නන්නෙ නෑ






okata virtual number ekakin reg wenna barida bn
hodama group ekak tiyenawa.. kiriyema dala tiyenne..![]()
google krpn

lankawe hoda news channels or groups thiyanawada..
ගුගල් කරාම එන ඒවගෙන් numbers ගන්න බෑ
උබ දන්න සයිට් එකක් තියෙනවනම් කියපන්
