Telegram App එවුන් වරෙව්...

Status
Not open for further replies.

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    meka ekkek kalin dala thibba group ekkak SL wela Ho gala Dawasata PIC 100K withra danwa PM karanna epa group eka ahala

    :P:P:P
    ඉක්මනට හොයලා දීපන් නැත්තන් මේකේ එවුන් උබට PM කරයි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Privacy නැත්තේ කොහෙද? ඕකෙ තමයි encryption තදම. මේලෝ මගුලක් track කරන්න බැ. Russia වල appstore එකෙනුත් අයින් කරලා තියෙන්නේ. Whttsapp එක Facebook ලාගේ නේ. උන්ට ඕනේ නම් අපේ ඔක්කොම chat බලන්න පුළුවන්.

    Telegram වල හොඳ තමයි ලොකු group හදන්න පුළුවන් 20,000 විතර ඉන්න ඒවා උනත්. ඒවා manage කරන්න ලේසි bot දාලා automatic kick කරලා දාන්න rules හදන්න ඔක්කොම පුළුවන්. ඕනේ විස්තර group එකේ save කරන්න පුළුවං. එතකොට group එකේ ඕන කෙනෙක් ට ලේසියෙන් හොයාගන්න පුළුවන්.

    Example එක්ක කිව්වොත් අපිට මොකක් හරි subject එකකට හදපු group එක්ක නම් papers, tutes වෙනම save කරන්න පුළුවං group එකේ. අදාළ command එක දුන්නම ඕන කෙනෙක් ට පෙන්නනවා.

    View attachment 74291

    Group වලට අමතරව channel හදන්න පුළුවන් එ කියන්නේ Admin ලා විතරයි දේවල් add කරන්නේ chat එකට users ලාට බලන්න විතරයි පුළුවන් chat කරන්න බැ.

    ඉට අමතරව telegram එක ඕනේ විඳියට වෙනස් කරගන්න පුළුවන් api දෙනව.

    Xda ඒකේ developers ලා කෙලින්ම කියනවා මන් දැකල තියෙනව whatsapp පාවිචිචි කරන්න එපා කියලා කිසිම privacy එකක් නැ කියලා.

    Ah තව games පාවා තියෙනව.

    Telegram eke security paththe samahara minissu lokuwata trust karanne ne. Un use karanne ungema encryption algorithm ekak lu.

    Whatsapp end-to-end encrypted nam atharameda ayata (including whatsapp and facebook empoyees) data read karanna beri wenna ona....
     
    • Like
    Reactions: NK123

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    පැය 24 ම ඒකෙ 18+
    දේවල් තමයි මචන්.. කිරියෙ අත්වැඩ thread එකේ දාන්න බැරි දේවල් ඒකෙ තමයි යන්නේ.. මේකෙ කට්ටිය තමයි ඉතින් ඒකෙත් ඉන්නෙ.. කිරියෙ 18+ version එක වගේ ඒක.. :P

    khmada bn join wenne
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    group එකේ නම සර්ච් එකේ ගැහුවම එනවා
    invites only group තියෙනවද දන්නේ නෑ

    telegramapp_1.jpg


    කොතන ද බන් ගහන්න ඕන
    ඔය උඩ කොනේ Search එකේ ද
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එතකොට තියෙන ඒව නේ බන් පෙන්නනේ
    join una ewa withrayi
    aluthen na ne

    ඒක තමයි කිව්වේ නම හරියටම ගහන්න ඕනේ
    keyword ගැහුවොත් එන්නේ දැනට ඉන්න ඒවා

    මටත් ඔය කේස් එක ආවා
    මේකේ expert ලාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒක තමයි කිව්වේ නම හරියටම ගහන්න ඕනේ
    keyword ගැහුවොත් එන්නේ දැනට ඉන්න ඒවා

    මටත් ඔය කේස් එක ආවා
    මේකේ expert ලාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි



    :rofl:
     
    Status
    Not open for further replies.