telegram app state that otp send to my other device, though i don't have any register device yet... some thing fishy happeningLink හෙඋව නේද, උකා ගත්තද
can you make new account nowadays? otp codes are not send as well as calling function...
call gnna neh bn, e function eka wada neh...call එකකින් OTP එක අරන් මන් හදා ගත්තේ
එක පාරයි call එක එන්නේ ආයෙ ගන්නවනම් app එක reinstall කරන්න ඕනේ
android නම් cache data clear කරලා ආයේ පුලුවන් වෙයි, ios නම් reinstall කරන්න වෙනවා
call gnna neh bn, e function eka wada neh...