Telegram Leech/ Mirror Groupවල අවසානය ?

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Telegram Leech/Mirror Group වල Bot create කරන heroku එකෙන් free services දෙන එක නවත්තනවා කියල මීට මාස 2කට විතර කලින් announce කරා. ගොඩක් අය Movies, Tv Series, වැ* ඩවුන්ලෝඩ් කරන්ඩ telegram පාවිච්චි කරන්ඩ ඇති. මේක november 28න් පස්සෙ බෑ. දැනටමත් telegram group adminsලා මේකට heroku premium bots අරගෙන groups හදලා තියනව ඒවට ජොයින් වෙන්ඩ නම් monthly payment එකක් කරන්ඩ වෙනවා. මේකෙන් පස්සෙ torrent direct download වලට හොඳම alternate option එකක් විදිහට TorrentCheap එකට යන්ඩ පුලුවන්. Free download නම් මෙතනින් එහාට බැරිවෙයි වගේ.
    IMG_20221009_075254.jpg
     
    • Wow
    Reactions: Tz4400

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Major Thanks To Heroku For the Wonderful Free Services From 2007 - Till Date
    From today no more Free TG Bots & Services :(
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Telegram Leech/Mirror Group වල Bot create කරන heroku එකෙන් free services දෙන එක නවත්තනවා කියල මීට මාස 2කට විතර කලින් announce කරා. ගොඩක් අය Movies, Tv Series, වැ* ඩවුන්ලෝඩ් කරන්ඩ telegram පාවිච්චි කරන්ඩ ඇති. මේක november 28න් පස්සෙ බෑ. දැනටමත් telegram group adminsලා මේකට heroku premium bots අරගෙන groups හදලා තියනව ඒවට ජොයින් වෙන්ඩ නම් monthly payment එකක් කරන්ඩ වෙනවා. මේකෙන් පස්සෙ torrent direct download වලට හොඳම alternate option එකක් විදිහට TorrentCheap එකට යන්ඩ පුලුවන්. Free download නම් මෙතනින් එහාට බැරිවෙයි වගේ.
    View attachment 186459
    Seedbox එකක් ගනින් මහ ගාණක් වෙන්නෙ නැහැ. Sonicbittorrent මේ වගේ සෑහෙන්න cheap seedbox තියනවා cloud upload ඉඳලා තියන.
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Seedbox එකක් ගනින් මහ ගාණක් වෙන්නෙ නැහැ. Sonicbittorrent මේ වගේ සෑහෙන්න cheap seedbox තියනවා cloud upload ඉඳලා තියන.
    මං torrentcheap යූස් කරන්නෙ. server එකේනම් අවුලක් නෑ. හැබැයි මොකක් හරි හදිස්සියකට ඒක කරන් පොරව කන්ටෑක්ට් කරගන්ඩ ගියාම තමා සසර කලකිරෙන්නෙ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මං torrentcheap යූස් කරන්නෙ. server එකේනම් අවුලක් නෑ. හැබැයි මොකක් හරි හදිස්සියකට ඒක කරන් පොරව කන්ටෑක්ට් කරගන්ඩ ගියාම තමා සසර කලකිරෙන්නෙ
    ඕක use කරන්නේ නැහැ මමත් ඕකෙ ඔය වගේ ප්‍රශ්න නිසා.