teleseen එකේ ඇඩ් එකක් - Rock Gym Exercises මැෂින්

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    teleseen එකේ ඇඩ් එකක් - Rock Gym Exercises මැෂින්

    මචන්ලා අර teleseen එකේ ඇඩ් එකක් මම දැක්කා TV එකේ යනවා ..Rock Gym කියලා 6 in 1 Exercises මැෂින් එකක්

    මේක

    xr_gym4.jpg.pagespeed.ic.mOpFjTH99g.webp


    xr_gym33.png.pagespeed.ic.7PfAVGvMYb.webp


    xr_gym1.jpg.pagespeed.ic.VCy6bTMTqx.webp


    මේකෙන් පුළුවන් ලු lower abs, upper abdomen, oblique, back, shoulder, thighs, arms and legs. මේ ටික කරන්න ..

    දන්න අය පොඩ්ඩක් කියන්න මේක හොදයිද කියලා ..හොදනම් ගන්නවා ...

    http://www.teleseen.com/rock-gym.html
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒකත් එක්ක ඔය උඩම ඉන්න කෙල්ලත් දෙනවාද? :love:

    B U M P :D