Teligrame link

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ටෙලිග්‍රෑම් ලංකාවේ ගොඩ ගියේ කොයින් සීන් එකෙනුයි වැල වලිනුයි
    මොකක්ද බන් කොයින් සීන් එක..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    මොකක්ද බන් කොයින් සීන් එක..

    cryptocurrency බං . ඒ දවස් වල cryptocurrency කරන එවුන් ටෙලිග්‍රෑම් දාගන්න උනා . ටෙලිග්‍රෑම් චැනල් වලින් තමා ඔය AirDrop වගේ සීන් දැන ගත්තේ:lol: