කට්ටිය දන්නවද hydrogel film screen protectors ගැන
use කරපු කට්ටිය ඉන්නවද ??
එක tempered glass වලට වඩා strong ද ??
හරියට youtube review එකක් වත් හම්බුනේ නැ හැබැයි
https://es.aliexpress.com/store/product/H-A-Full-Cover-Soft-Hydrogel-Film-For-Samsung-Galaxy-S9-Plus-S8-Plus-S6-S7/1899198_32852302197.html?spm=a219c.search0104.3.11.364c6634DpnJz2&ws_ab_test=searchweb0_0,searchweb201602_5_10065_10068_319_5735015_317_5734915_10696_10084_453_10924_454_10083_10618_10920_10921_10307_10922_537_536_10059_10884_10887_100031_5735215_321_322_10103_5735115-5735015,searchweb201603_51,ppcSwitch_0&algo_expid=fc4277e8-04c1-48a5-9241-f057a257a85e-1&algo_pvid=fc4277e8-04c1-48a5-9241-f057a257a85e
https://es.aliexpress.com/store/product/CAFELE-Screen-Protector-For-samsung-galaxy-s8-3D-Full-cover-HD-Clear-Hydrogel-film-For-samsung/3671014_32857457545.html?spm=a219c.search0104.3.12.30d36634xWCDxm&ws_ab_test=searchweb0_0,searchweb201602_5_10065_10068_319_5735015_317_5734915_10696_10084_453_10924_454_10083_10618_10920_10921_10307_10922_537_536_10059_10884_10887_100031_5735215_321_322_10103_5735115,searchweb201603_51,ppcSwitch_0&algo_expid=ea8a5028-d421-4bdc-9450-47a2ab97a827-1&algo_pvid=ea8a5028-d421-4bdc-9450-47a2ab97a827
එහෙම නැත්තම් මට හොද tempered glass එකක් recommend කරන්නකෝ මගේ Samsung galaxy S8 එකට
ලංකාවෙන් 1500ක් දීල ගත්තත් edge එක කොහේ හරි පොඩ්ඩක් වැදුන ගමන් පුපුරනවා tempered එක
කට්ටිය use කරන හොද protection එකක් දෙන back cover එකකුත් කියන්නකෝ
transparent නම් වඩා හොදයි