Phone එකේ උඩ තියෙන්නේ ඉටි කොලයක් වගේ එකක් එකට කියන්නේ Tempered glass කියලා නේද ?
Model එක අනුව ගන්න ඕනේ ද ?
මගේ Dialog Blaze 2 වර්ගයේ එකක් තියෙනවා. මේකට වෙන එකක් අරගෙන කපලා වගේ දාගන්න බැරි වෙයිද ?
Model එක අනුව ගන්න ඕනේ ද ?
මගේ Dialog Blaze 2 වර්ගයේ එකක් තියෙනවා. මේකට වෙන එකක් අරගෙන කපලා වගේ දාගන්න බැරි වෙයිද ?