Tempered Glass Screen Protector

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

Tempered glass screen protector එකක් දැම්මොත් phone screen එකට, එකේ touch sensitivity එක අඩු වෙනවද?

Greenware කියන phone shop එක කොහොමද? reliable place එකක්ද? after sales service එක කොහොමද?
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    එහෙම වෙන්නෙ නෑ මම දන්න විදිහට
    එහෙම උනත් ඒක සැලකිය යුතු මට්ටමක නෙවෙයි
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Tempered glass දැම්මා කියලා එහෙම වෙනසක් තේරෙන්නේ නෑ මචන්.මගේ 4n එකටත් දාලා තියෙන්නේ.

    පුලුවන්නම්
    logo1.gif
    වගේ බ්‍රෑන්ඩ් එකක tempered glass එකක් දාන්න:yes:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    phone eke hatiyata chooti case ekak tiyenna puluwan but eka ganan ganna puluwan mattamaka neme tiyenne..

    - gannakota glass eke hardness thickness balanna
    - tiyana coating ananmanan tika balanda
    - wadagat ma de..hariyatama hari glass eka misak compatible glass danna epa. samahara glass hariyatama phone model ekata hadapu eka unat phone eke issaraha tiyana sensors/camera walata ekko provision tiyala na ekko tiyana holes podi. ehema unama sensor eka hariyata function wen natuwa yanawa.. a kiuwe call eka kane tibbama phone eke display off wenawa, ai ain karama display enne na natan parakku wela enne..hole eka chuti nam ehemat natan hole ekak natan lighting condition hariyata detect wen nati nisa
    - lankawen gannawa kianne ganan nisa uda kiapuwa balana eka hoda..2500,3000k wenawa ne.puluwan nam ebay eken ganda. 400,500 to 1000 wage atare genna ganna puluwan wei
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    එහෙම වෙනසක් නැහැ මචන් අනිත් එක දැන් එන ෆෝන් වලට සක්‍රීන් ප්‍රොටෙක්ටර් ඕන නැහැ මචන් ගෝරිල්ලා ග්ලාස් තියනවනම් බය වෙන්න කිසිම දෙයක් නැහැ.
    උදාහරණයක් විදියට කියන්නම් මම වැඩ කරන තැන(මම මොබයිල් ඩිවලොප්මනට් කරන්නේ) දැනට තියන ගොඩක් ෆෝන් වර්ග තියනවා එකකට වත් ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර්ස් නැහැ ඒ වගේම එකකවත් සක්‍රීන් එකට කිසිම අවුලකුත් වෙලාත් නැහැ ගොඩක් වෙලාවට සවුත්තු වෙලා හීරීලා තියෙන්නෙ ෆෝන් එකේ අනිති හරිය තමයි මචන්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    එහෙම වෙනසක් නැහැ මචන් අනිත් එක දැන් එන ෆෝන් වලට සක්‍රීන් ප්‍රොටෙක්ටර් ඕන නැහැ මචන් ගෝරිල්ලා ග්ලාස් තියනවනම් බය වෙන්න කිසිම දෙයක් නැහැ.
    උදාහරණයක් විදියට කියන්නම් මම වැඩ කරන තැන(මම මොබයිල් ඩිවලොප්මනට් කරන්නේ) දැනට තියන ගොඩක් ෆෝන් වර්ග තියනවා එකකට වත් ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර්ස් නැහැ ඒ වගේම එකකවත් සක්‍රීන් එකට කිසිම අවුලකුත් වෙලාත් නැහැ ගොඩක් වෙලාවට සවුත්තු වෙලා හීරීලා තියෙන්නෙ ෆෝන් එකේ අනිති හරිය තමයි මචන්

    ස්ක්‍රැච් රෙසිස්ටන්ට් ග්ලාස් තිබ්බට හීරෙන්න පුළුවන් බං.
    මගෙ ෆෝන් එක කැඩිලා මගෙ වයිෆ්ගෙ ෆෝන් එක පාවිච්චි කලා සතියකට විතර
    එක්ස්පීරියා වී එකක්
    වයිෆ් ඒක බබා වගේ පාවිච්චි කලේ
    මම පාවිච්චි කරපු සතියට ඩිස්ප්ලේ එක හැමතැනම හීරිලා
    කුනු බැනුම් මට.
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    කියන තරම් sensitive අඩුවෙන්නේ නෑ බන්..දැනෙන්නේවත් නෑ එහෙම එකක්. 9H tempered glass එකක් ගැහුවනන් හරි. කිසිම අව්ලක් නෑ. 4n එකටත් හොදයි. glass කුඩු වෙන එකෙන් බේරගන්න පුළුවන්.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Liberty හරි MC හරි කියක් වෙඉද 9H tempered glass protector එකක්? එක දල තව නොර්මල් screen protector එකක් දන්න ඕනෙද උඩින්?
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    yaluwe sensitive gatiya adu wennath puluwan wadi wennath puluwan muladi adu wela passe wadi wennath puluwan muladi wadi wela passe adu wennath puluwan ekai mage nam adahasa meh sambandayen hondin wimasa bala mila dee ganna obata jaya
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    yaluwe sensitive gatiya adu wennath puluwan wadi wennath puluwan muladi adu wela passe wadi wennath puluwan muladi wadi wela passe adu wennath puluwan ekai mage nam adahasa meh sambandayen hondin wimasa bala mila dee ganna obata jaya

    yaluwa oyage adahasa bohoma watina adahask wage penunath ehema nowenanth puluwan, mulin ehema penila passe ehema nopenennath puluwan. obata jaya :rofl:

    avatar464475_2.gif