මම නෙමෙයි වයිෆ් ගන්නේ. මට ශොපින් කාට් එක බලන්න කිව්වත් බලන්නේ නෑ. මේ පාරත් £100 ක විතර මනිබඩු වගයක් අරගෙන කෙඳිරිගගා ඉන්නවා කොලිටි නෑ කියලා. අද යනවා රිටර්න් කරන්න. ආයේ ගන්නේ නෑ ලු.@LINDA_ADERSON_22 ai oya law kolati badu ganne?
Temu,ALI වලට වඩා සමහර ඒවා කොටුවේ & පොලේ price අඩුයි
Consumer affair authority yannaමුන්ගෙ delivery එකේ ඉන්නෙ හොරු. Deliver කරන්න ට්රයි කරලවත් නැතුව Address not accessible කියල අප්ඩේට් දානවා.
ow delivery super awl. mage eka delivered kiyala dala. contact kareth naha. item eka hamba uneth naha. refund ekak damma.ekath thama processමුන්ගෙ delivery එකේ ඉන්නෙ හොරු. Deliver කරන්න ට්රයි කරලවත් නැතුව Address not accessible කියල අප්ඩේට් දානවා.