TEMU ලංකාවවට වැඩ වගේ ads දැක්ක

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩෝ එහෙම කියන්න එපා
    මම දැන් මේ මාස 03ට කෑලි 5 -6ක් ගෙන්න ගත්ත වින්ටර් අයිටම් එහෙමත්
    ඒවා පට්ට
    කොලිටි එකේ කිසිම අවුලක් නෑ
    අනික ගණනුත් අඩුයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22 ai oya law kolati badu ganne?
    මම නෙමෙයි වයිෆ් ගන්නේ. මට ශොපින් කාට් එක බලන්න කිව්වත් බලන්නේ නෑ. මේ පාරත් £100 ක විතර මනිබඩු වගයක් අරගෙන කෙඳිරිගගා ඉන්නවා කොලිටි නෑ කියලා. අද යනවා රිටර්න් කරන්න. ආයේ ගන්නේ නෑ ලු.

    OgdOi7Y.png


    🤬
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    Overall ගත්තොත් ජරාවක් Temu එක.

    හැබැයි ගෙවන ගානට වටින ඒවත් නැත්තෙම නෑ. ගන්න එකක් ගනින් අඩුගානෙ ගත්ත එවුන් දාපු ෆොටෝස් තියෙනව නං ඒව බලලා.

    ඇඳුම් අයිටම් ගෙන්නන්න Shein ඊට වඩා හොඳයි මං හිතන්නෙ.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,914
    2,941
    113
    මුන්ගෙ delivery එකේ ඉන්නෙ හොරු. Deliver කරන්න ට්‍රයි කරලවත් නැතුව Address not accessible කියල අප්ඩේට් දානවා.
     

    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    මුන්ගෙ delivery එකේ ඉන්නෙ හොරු. Deliver කරන්න ට්‍රයි කරලවත් නැතුව Address not accessible කියල අප්ඩේට් දානවා.
    ow delivery super awl. mage eka delivered kiyala dala. contact kareth naha. item eka hamba uneth naha. refund ekak damma.ekath thama process