Temu discount ගැන දන්නා කෙනෙක් ඉක්මනට එන්නෝ.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අද offer එකක් ආව item 3ක් ගත්තොත් ඕන එකක් රුපියල් 3යි කියල. :cool: මන් cctv camera, charger, shoe 3ක් ඇඩ් කරා. පස්සේ එනවා තව 3800ක item ගත්තොත් විතරයි උඩ ඒවා මේ ගානට දෙන්නේ කියල. :baffled:

    ඒත් ලාබනේ කියල වැඩකට නැති plastic මගුල් ටිකක් දැම්ම. දැන් checkout එබුවම අර මුලින් item ටිකට 50000ක් වැටිලා ඒ 50000ම discount විදියට කැපිල පෙන්නනවා. හැබැයි ෂිප් කරන item ටික විදියට පෙන්නන්නේ පස්සේ add කරපු plastic කෑලි ටික විතරයි. කොහොමද බන් ඉතුරුව ගන්නේ? යටින් තියෙන්නේ checkout for gifts කියල. checkout කරාම වටිනා item ටික නිකන් දෙනවද? :(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය ගූ ගොඩ තනිකර ප්‍රෝඩාව බං. උඹලටත් හිඟන ගණන් වලට මොනවහරි දෙනවා කීවම ඒක පස්සෙ යනවා. කාලෙ කනවා විතරයි, හම්බෙන රෙද්දක් නෑ.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    Oke images wala dala thiyena tharan a badu quality na😄. Man mulinma dunna offer eken 2300ta da koheda white shoe dekai, necklace dekakui, bracelet ekakui gaththa. Necklace dekanan shape malakada kanne na. Shoe deka nan melo qualityak na. Dagena diwwoth irena line ekak thiyenne. Wediya awidinnathuwa car eke wage yaddi dan yannanan shape.
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අඩේ එහෙමද. අලි වල නං අව්ලක් නැතුව first order bonus වැඩකරා ඒ කාලේ. ගොඩක් ඒවා ගත්ත 100ට. එකයි මේකෙත් බැලුවේ.

    Oke images wala dala thiyena tharan a badu quality na😄. Man mulinma dunna offer eken 2300ta da koheda white shoe dekai, necklace dekakui, bracelet ekakui gaththa. Necklace dekanan shape malakada kanne na. Shoe deka nan melo qualityak na. Dagena diwwoth irena line ekak thiyenne. Wediya awidinnathuwa car eke wage yaddi dan yannanan shape.
    ඔව් quality නං නැ . මේකේ තියෙන ගානට ලංකාවේ ඇතුලේ හිස් පාසලයක් courier කරන්නත් බැනේ බන්. එකයි බැලුවේ.:lol:
    ------ Post added on Jun 8, 2025 at 11:40 AM
     
    • Haha
    Reactions: sakilla

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    TEMU eken mokuthma gatte ne. ai ekak ganna be ne
    ඔව් නේද. ෆ්‍රී ෂිපින් ඕනේ නම් උන් කියන ගානට බඩුවක් හෝ කිහිපයක් ගන්න ඕනේ..

    අලි එක්ස්ප්‍රස් එකේ චොයිස් කියලා තියෙන්නේ ඔය ක්‍රමයම තමයි.චොයිස් කැටගරියේ නැති බඩු ගණන් වැඩියි.
     
    • Like
    Reactions: TechnWeb

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    ඉස්සර මතකද lockerz :rofl: දැන් එහෙම තිබ්බා නම් සිඞහලු මරාන මැරෙයි ref link වලින් sign කරවන්න.
    එකෙ නම් ටීශර්ට් එහෙම දුන්නා නේද මාත් කලා මට මුකුත් හම්බ උනෙ නෑ 2011 වගේ කාලේ
     
    • Like
    Reactions: pradeeplk1025

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    162
    327
    63
    ඕකෙ ඔය Promotion එකක්වත් වැඩක් නෑ, හැම එකේම මොකක් හරි හොරයක් තියෙනවා. ආපහු සල්ලි දෙනවා කිව්වොත් රුපියල් හයසීයේ කූපන් රොත්තක් දෙයි එක ඕඩරේකට එක කූපන් එකක් විතරක් පාවිච්චි කරන්න පුළුවන් විදියට, අන්න ඒ වගේ.

    හැබැයි ඉතිං මම මේකෙන් නිතරම බඩු ගන්නවා, සමහර බඩු බාගෙට බාගයක් ලාබයි ඩරාස් එකට වඩා.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,558
    1
    32,261
    113
    - උඩරට -
    Temu discounts kiyanne mayawak
    මට ආවා ඩිස්කවුන්ට් කූපන් සෙට් එකක්, සාමාන්න්‍යයෙන් 5000 ක එකකට 2090 ක් අඩු වෙනවා

    Temu discounts kiyanne mayawak
    මට ආවා ඩිස්කවුන්ට් කූපන් සෙට් එකක්, සාමාන්න්‍යයෙන් 5000 ක එකකට 2090 ක් අඩු
    ඕකෙ ඔය Promotion එකක්වත් වැඩක් නෑ, හැම එකේම මොකක් හරි හොරයක් තියෙනවා. ආපහු සල්ලි දෙනවා කිව්වොත් රුපියල් හයසීයේ කූපන් රොත්තක් දෙයි එක ඕඩරේකට එක කූපන් එකක් විතරක් පාවිච්චි කරන්න පුළුවන් විදියට, අන්න ඒ වගේ.

    හැබැයි ඉතිං මම මේකෙන් නිතරම බඩු ගන්නවා, සමහර බඩු බාගෙට බාගයක් ලාබයි ඩරාස් එකට වඩා.
    Promotion කියන්නේ ස්කෑම් එකක් ඒක යන්නේ රෙෆරල් හරහා, ෆ්‍රී ගන්න රෙෆරල් නිව් යූසර්ස්ලා 60 ක් වත් අවම ඇඩ් කරන්න ඕනී, ඊට වඩා හොඳයි පාරෙ හිඟා කනවා 🤣

    Cash Back ඔෆර් එක ගත්තා , 4200 ට වඩා බඩු අරම් 1400 ගානක් කෑශ් බැක් ගත්තා.. හැබැයි ඒක දෙන්නේ දවස් 7 කට ඩොලර් ශත වලින් 🤣 එක දවසක් හරි මිස් වෙනවා කියන්නේ ඒකත් අඩු වෙනවා..

    උන්ගේ ඔෆර් වල මොකක් හරි රූල් එකක් තියෙනවා.. ඒ නිසා හොයලා බලලා ගනින්..

    සාමාන්න්‍යයෙන් අලීඑක්ස්ප්‍රෙස් එකට වඩා අඩුයි බඩු වල ගනන්, සමහර ඒවා ගණන් වැඩී..
    ------ Post added on Jun 8, 2025 at 1:04 PM
     
    • Like
    Reactions: NuwanCK

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    එකෙ නම් ටීශර්ට් එහෙම දුන්නා නේද මාත් කලා මට මුකුත් හම්බ උනෙ නෑ 2011 වගේ කාලේ
    2008 wage kale neda thibbe? Mageth points thibba. Habai milestones walata reach karanna bari una.

    Samahara ewunta hambela thibba neda?
     
    • Like
    Reactions: Honey Bunch

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,620
    113
    ගග අද්දර
    මට ආවා ඩිස්කවුන්ට් කූපන් සෙට් එකක්, සාමාන්න්‍යයෙන් 5000 ක එකකට 2090 ක් අඩු වෙනවා

    මට ආවා ඩිස්කවුන්ට් කූපන් සෙට් එකක්, සාමාන්න්‍යයෙන් 5000 ක එකකට 2090 ක් අඩු

    Promotion කියන්නේ ස්කෑම් එකක් ඒක යන්නේ රෙෆරල් හරහා, ෆ්‍රී ගන්න රෙෆරල් නිව් යූසර්ස්ලා 60 ක් වත් අවම ඇඩ් කරන්න ඕනී, ඊට වඩා හොඳයි පාරෙ හිඟා කනවා 🤣

    Cash Back ඔෆර් එක ගත්තා , 4200 ට වඩා බඩු අරම් 1400 ගානක් කෑශ් බැක් ගත්තා.. හැබැයි ඒක දෙන්නේ දවස් 7 කට ඩොලර් ශත වලින් 🤣 එක දවසක් හරි මිස් වෙනවා කියන්නේ ඒකත් අඩු වෙනවා..

    උන්ගේ ඔෆර් වල මොකක් හරි රූල් එකක් තියෙනවා.. ඒ නිසා හොයලා බලලා ගනින්..

    සාමාන්න්‍යයෙන් අලීඑක්ස්ප්‍රෙස් එකට වඩා අඩුයි බඩු වල ගනන්, සමහර ඒවා ගණන් වැඩී..
    ------ Post added on Jun 8, 2025 at 1:04 PM
    Item eka kiyapanko, MN dekka widiyata nam discount voucher scene eka oke amu boru.
    Ekko okama Ali eke aduwata tiyanwa, ekko okat ekka Ganna kiyana anit Badu walin gana cover wenawa.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,558
    1
    32,261
    113
    - උඩරට -
    Item eka kiyapanko, MN dekka widiyata nam discount voucher scene eka oke amu boru.
    Ekko okama Ali eke aduwata tiyanwa, ekko okat ekka Ganna kiyana anit Badu walin gana cover wenawa.
    All items kiyala enne

    1000086481.jpg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,558
    1
    32,261
    113
    - උඩරට -
    Oya credit kiyala adu krla tiyenne Uba kalin purchase krpuwagen apuwa neda?
    Item list eka dapanko
    Credit eka කලින් කෑශ් බැක් එකක්
    කූපන් එක උඩ තියෙන්නේ
    අයිටම් ලිස්ට් එකක් නෑ 20W LED white Light බල්බ් 10 ක් තියෙන්නේ