අද offer එකක් ආව item 3ක් ගත්තොත් ඕන එකක් රුපියල් 3යි කියල.
මන් cctv camera, charger, shoe 3ක් ඇඩ් කරා. පස්සේ එනවා තව 3800ක item ගත්තොත් විතරයි උඩ ඒවා මේ ගානට දෙන්නේ කියල. 
ඒත් ලාබනේ කියල වැඩකට නැති plastic මගුල් ටිකක් දැම්ම. දැන් checkout එබුවම අර මුලින් item ටිකට 50000ක් වැටිලා ඒ 50000ම discount විදියට කැපිල පෙන්නනවා. හැබැයි ෂිප් කරන item ටික විදියට පෙන්නන්නේ පස්සේ add කරපු plastic කෑලි ටික විතරයි. කොහොමද බන් ඉතුරුව ගන්නේ? යටින් තියෙන්නේ checkout for gifts කියල. checkout කරාම වටිනා item ටික නිකන් දෙනවද?

දැන් එහෙම තිබ්බා නම් සිඞහලු මරාන මැරෙයි ref link වලින් sign කරවන්න.