Terminator Genisys ඩවුන්ලෝඩ් කරගන්න

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    876
    270
    63
    Terminator Genisys ඩවුන්ලෝඩ් කරගන්න

    Terminator Genisys​
    ​


    images

    Arnold Schwarzenegger ගේ විශිෂ්ඨ රංගනයෙන් හැඩ වු, Alan Taylor ගේ අධ්‍යක්ශනයෙන් නිම වු මෙම චිත්‍රපටිය $155,000,000 වියදම් කර නිපදවා ඇත. ​


    මෙතනින් ඩොවුන්ලොඩ් කරගන්න

    720p BrRip

    1080p BrRip[/SIZE]

    [URL="https://kat.cr/terminator-genisys-2015-1080p-brrip-x264-yify-t11323149.html"]https://kat.cr/terminator-genisys-2015-1080p-brrip-x264-yify-t11323149.html
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    balala warenko.godak prashna ei ubata.awith ahapan. :yes::yes:
    බලන්න ඕන මචං.. ටයිම් එකක් සෙට් උනේ නෑ..
    ​


    එල බන්
    ​
    Films හම්බානෙක තියේ බං බලන්න.. අලුත ආපු සෙට් එකක්ම ඇති.. වෙලාවක් සෙට් උනේ නැහැ..:(

    tl9PmVK.png


    VXMG51m.png


    fiS0J3b.png


    ksQVLQK.png

    ​
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    876
    270
    63
    බලන්න ඕන මචං.. ටයිම් එකක් සෙට් උනේ නෑ..
    ​


    Films හම්බානෙක තියේ බං බලන්න.. අලුත ආපු සෙට් එකක්ම ඇති.. වෙලාවක් සෙට් උනේ නැහැ..:(

    tl9PmVK.png


    VXMG51m.png


    fiS0J3b.png


    ksQVLQK.png

    ​

    ඔය කොම්පියුටරේ දිපන් ළමයේකුට:lol::lol::lol::lol::lol::lol::lol:​
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    baluwa bun mata nam hena boring wage.....:(

    අලුත් ටැබ් එකක් ඕපන් කරන මැද්දෙන් මැද්දෙන් වැලක් බල බල බලපන් මචන් :cool: ...උබල අපිට ෆිල්ම් බලන්න ඉතින් එහෙම ඒවා තියෙන්න ඕනේ නේ මැද :(...මේවා සම්භාවය චිත්‍රපටි කරන්නේ එහෙමයි...:cool::):P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    බලන්න ඕන මචං.. ටයිම් එකක් සෙට් උනේ නෑ..
    ​


    Films හම්බානෙක තියේ බං බලන්න.. අලුත ආපු සෙට් එකක්ම ඇති.. වෙලාවක් සෙට් උනේ නැහැ..:(

    tl9PmVK.png


    VXMG51m.png


    fiS0J3b.png


    ksQVLQK.png

    ​

    නිකමට හිතල බලපන් උබ ලෝක සිනමාවට කොච්චර නම් වංචා කරලා තියෙනවද නේද? ඕව සල්ලි ගෙවන්නේ නැතුවනේ උබ ඔය ඔක්කොම හොරෙන් බලල තියෙන්නේ..චී චී...නින්දිතයි...කුජීතයි...:(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    හිනා වෙන්න නෙමෙයි මචන්. පරිස්සම් වෙයන්. උගේ username එක ආයෙත් හිමීට කියවපන්කෝ. :shocked:
    ​
    ඇයි මොකක්ද බං කේස් එක..? පැහැදිලි මදි..:(
    ​

    නිකමට හිතල බලපන් උබ ලෝක සිනමාවට කොච්චර නම් වංචා කරලා තියෙනවද නේද? ඕව සල්ලි ගෙවන්නේ නැතුවනේ උබ ඔය ඔක්කොම හොරෙන් බලල තියෙන්නේ..චී චී...නින්දිතයි...කුජීතයි...:(:(:(
    :(:(:(
    මම ඔය සමහර ෆිල්ම් දෙවනි වතාවට බලන්න ගනිපුවා බං.. GodFather එහෙම පට්ට..:cool:
    ​