Terracotta කරපු එකක් තියනවා අස්සෙන් වතුර ඇවිත් water leak වෙනවා ඇතුල් පැත්තට
බාස් කියනව මේක කඩලා waterproof කරලා ආයෙත් tiles හරි සිමෙතෙන්ති මදින්න කියලා පොලවට
එහෙම නැතිව re-grout කරලා මෙ වගේ chemical එකක් apply කරලා ගොඩ දාන්න බැරිද?
https://shop.petrokemlanka.com/products/fixrite-standard