ගෙදර තිබ්බ environment එක නැතුව ඇගෙන් කෑල්ලක් නෑ වගේ. bed room එක ඇතුලෙ පොඩි Paludarium එකක් හදාගන්න හිතුව. ඒකෙන් බිත්තිවලට මොනව හරි damage එකක් වෙන්න පුලුවන් ද?