ලෝං ටර්ම් ගෝල් නම් නෑ බං. කොයි වෙලාවේ ආදායම නැතිවෙයිද දන්නේ නෑ. දැනට නම් අතේ සල්ලි තියනවා. ඒත් ඉතුරුවක් නෑ. මොන තරම් ඉත්රු කරන්න ප්ලෑන් කරත් සල්ලි සම්පූර්ණයෙන්ම දැන් වියදම් වෙනවා.
I trade Crypto and US Futures bro. After you build a good strategy, it gets boring. No funshare market bahapan.. hena risky habai.. ආයි Hustle එකට bahinna puluwan..
ඔලුව පිරිලා වගේ වෙනව බං. එක දිගට Social Media App දෙක තුනක් බල බල, Background එකේ YouTube Video එකක් Play කරන ගමන් තව වැඩ 2,3ක් කරද්දි වෙන්නේ අර ඔලුව පිරෙනව වගේ Feeling එකක්.Overstimulate වෙනවා කියලා උඹ අදහස් කරන්නේ මොකක්ද? සෑහෙන්න උන් කියනවා ඕක, වැඩිපුරම කෙල්ලෝ. මම අහන්නේ වචනේ Definition එක නෙමයි.
මගෙ නම් ඉතුරුත් වෙනවා බං. මට ලොකු ගෙවල් හදල වාහන බස්සන සීන් එකෙත් නෑ. පොඩි කාමරයක් තිබ්බම ඇති. Wallets වල සල්ලි තියන් පොඩි Apartment එකක ඉන්නේ, යන්නේ Uber වල.ලෝං ටර්ම් ගෝල් නම් නෑ බං. කොයි වෙලාවේ ආදායම නැතිවෙයිද දන්නේ නෑ. දැනට නම් අතේ සල්ලි තියනවා. ඒත් ඉතුරුවක් නෑ. මොන තරම් ඉත්රු කරන්න ප්ලෑන් කරත් සල්ලි සම්පූර්ණයෙන්ම දැන් වියදම් වෙනවා.
අපිටත් කියලා දෙන්න strategy එක. අපට loss වෙලා boring හොඳටම.I trade Crypto and US Futures bro. After you build a good strategy, it gets boring. No fun
කොහොමද එහෙම focus කරලා වැඩ කරන්නේ? Distract වෙන්නේ නැද්ද?මම 2020 - 2025 වගේ ඉදියේ Full Hustle Mode එකක.
Working 16+ hours per day. Gym. Sleep.
මටත් තාම හිතාගන්න බැරුව ඉන්නේ.ඉන්න Environment එකේ Stable වෙන්න හිත හදාගන්න එක ද හොඳ?
මොකුත් පාවිච්චි කලේ නෑ බං distracting දේවල්.කොහොමද එහෙම focus කරලා වැඩ කරන්නේ? Distract වෙන්නේ නැද්ද?
Late 20s tamai tika tika reality eka accept karanna purudu wena kaale. Early 20s waladi hari path ekaka innawa nam early 30s gena plans wediyi. Samaharu tibuna loku plans achieve karanawa, samaharu naa.උබල අවුරුදු 27 28 29 වෙද්දි තිබ්බ Long Term Plans මොනව ද?
Umba dannawada Counselor kenek wenna ona qualifications and pathway eka?Phycology + Counselling Higher Diploma ekak karanna inne me aurudde.
This is good brother.Late 20s tamai tika tika reality eka accept karanna purudu wena kaale. Early 20s waladi hari path ekaka innawa nam early 30s gena plans wediyi. Samaharu tibuna loku plans achieve karanawa, samaharu naa.
Kohoma hari, umba married life ekak gatha karanna hithana kenek nam, umbe lokuma plan eka wenna ona family ekakata provide karanna puluwan widiye economy ekak hadaaganna eka. Family ekak Mainly geyak kiyana eka aniwa thamunta tyenna ona. Geyak already nettan hadanna patan ganna. Issarahata patta lesi wenawa. Gewal walata wiyadam karanna epa qwata eka nettan lankawe karanna ona. Hebeyi thamunge size ekata atiwenna witarai. Wena investment plans tyenawa nam ge hadana eka kal daanna. Oya wayasedima passive income ekak hadaaganna idea ekakwath tyenawa nam eka karanna ehema nettan thamun danna widiyata investment ekak karapn. Puluwan nam loan ekak daala idam kaallak ganin investment gena loku idea ekak nettan. Kawadaawat salli ituru karala gemak gahanna hitannepa salli ituru wenne na.
Mama den aapassata herila beluwoth hithanne mata oya dewal tika 24n witara patan ganna tibba mokada mama 23di graduate wela 24n job eka patan gatte. E kaale loku responsibilities neti nisa chill eke hitiya wediyi.
Umba exceptional porak nam me kaale weddi eka umbata terenawa. Ehema nettan itin mama kyapu tika tamai.
anna anthima peliyata daala meeting walaජිවිතේ හොක් ගාලා ගියොත්.
- 5000$ / monthuba gewana jeevithe gena mkuth kiyanna be monthly income eka dnne nathuwa. monthly 1lakh hoyalath ohoma inna puluwan.. 10 lakhs hoyalath ohpma inna puluwan...
- thaniyamda inne? ammala ekkada inne?
- rent ekatada inne?
- married or still single?
- week ekakata kochra hours weda krnwada?
- loan tyenwada?
°Ammala ekka inne ,eyalage gedarauba gewana jeevithe gena mkuth kiyanna be monthly income eka dnne nathuwa. monthly 1lakh hoyalath ohoma inna puluwan.. 10 lakhs hoyalath ohpma inna puluwan...
- thaniyamda inne? ammala ekkada inne?
- rent ekatada inne?
- married or still single?
- week ekakata kochra hours weda krnwada?
- loan tyenwada?