උඹලගේ Long Term Plans මොනව ද? ජීවිතේ Stable ද?

biIIionaire

Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    මම 2020 - 2025 වගේ ඉදියේ Full Hustle Mode එකක.
    Working 16+ hours per day. Gym. Sleep.
    Weekends වල තමයි Dates / Travel වගේ ඒවා කලේ.
    සෑහෙන Improvements ටිකක් උනා ජීවිතේ. පට්ටම Stabe වුනා.

    2025 මුල දී අවුරුදු 5ක් වගේ ගිය Race එකෙන් අයින් වෙලා Chill Life එකට මාරු වුනා. ඒත් දැන් ආයි අවුරුද්දක් වගේ යද්දි පට්ටම Boring වෙලා තියන්නේ. Social Media වලට බැහැලා, Overstimulate වෙලා පොඩ්ඩක් එපා වෙලා ආයි Hustle එකට බහින්න හිතිලා තියන්නේ.

    ඒත් මට දැන් Long Term Goal එකක් නෑ. උබල අවුරුදු 27 28 29 වෙද්දි තිබ්බ Long Term Plans මොනව ද?
    ඉන්න Environment එකේ Stable වෙන්න හිත හදාගන්න එක ද හොඳ?
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    සිවුරක් පොරවන් වරෙන් එලියට..
    ඊට පස්සේ නිකන්ම ජීවීතේ ස්ටේබල් වෙනවා ලක්ශරි විදිහට 😁
    ලංකාවේ ඇතුලේ ගන්න තියන ආතල් ඔක්කොම වගේ ගත්ත බං. දේශපාලනේ විතරයි ඉතුරු. ඒත් No Love For That Game
     
    • Like
    Reactions: charitha2011

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    වැඩිය plans තියාගන්න එපා. ජිවිතේ හොක් ගාලා ගියොත්.
    ජීවිතේ ගියොත් නම් අවුලක් නෑ බං. ඊට පස්සෙ වෙන දේ ගැන දන්නෙ නෑනේ. ඉන්න කාලේ ගැන Plans තමයි තියාගන්නේ
     
    • Like
    Reactions: Tramadol

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    job ekak karanne nathuwa hodama wiidyata jeewath wenna salli ena method ekak thiyenawa num eka thamay mage num satisfied level eka. FD interest,rent karala ena money wage sahenna stable income ekak wennath oan,business profit wage ewa sire nahane,risk eka wadiy
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    මම 2020 - 2025 වගේ ඉදියේ Full Hustle Mode එකක.
    Working 16+ hours per day. Gym. Sleep.
    Weekends වල තමයි Dates / Travel වගේ ඒවා කලේ.
    සෑහෙන Improvements ටිකක් උනා ජීවිතේ. පට්ටම Stabe වුනා.

    2025 මුල දී අවුරුදු 5ක් වගේ ගිය Race එකෙන් අයින් වෙලා Chill Life එකට මාරු වුනා. ඒත් දැන් ආයි අවුරුද්දක් වගේ යද්දි පට්ටම Boring වෙලා තියන්නේ. Social Media වලට බැහැලා, Overstimulate වෙලා පොඩ්ඩක් එපා වෙලා ආයි Hustle එකට බහින්න හිතිලා තියන්නේ.

    ඒත් මට දැන් Long Term Goal එකක් නෑ. උබල අවුරුදු 27 28 29 වෙද්දි තිබ්බ Long Term Plans මොනව ද?
    ඉන්න Environment එකේ Stable වෙන්න හිත හදාගන්න එක ද හොඳ?
    Plans tikak thibba, lankawe awa crisis tiken aparade kiyanna ba e hama plan ekatama mokak hari baldiyak set una. full fail nowi plans beragaththa e unata, mata ona level eka nemei..

    dan me rata widiya dakkama e plans wenuwen aye effort ekak danna hithenneth na

    eithereway, Stable life kiyala ekak nam na me loke. kochchara stable kiyala hithan hitiyath ahaka yana ledak hari awilla unstable wenna puluwan. simple law
     
    • Like
    Reactions: bladeable

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    2026 රට යන්න හිතිලා තියෙන්නෙ.
    ටික කාලයක් ඉදලා එන්න.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Overstimulate වෙනවා කියලා උඹ අදහස් කරන්නේ මොකක්ද? සෑහෙන්න උන් කියනවා ඕක, වැඩිපුරම කෙල්ලෝ. මම අහන්නේ වචනේ Definition එක නෙමයි.
     
    • Like
    Reactions: lilman

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    මම 2020 - 2025 වගේ ඉදියේ Full Hustle Mode එකක.
    Working 16+ hours per day. Gym. Sleep.
    Weekends වල තමයි Dates / Travel වගේ ඒවා කලේ.
    සෑහෙන Improvements ටිකක් උනා ජීවිතේ. පට්ටම Stabe වුනා.

    2025 මුල දී අවුරුදු 5ක් වගේ ගිය Race එකෙන් අයින් වෙලා Chill Life එකට මාරු වුනා. ඒත් දැන් ආයි අවුරුද්දක් වගේ යද්දි පට්ටම Boring වෙලා තියන්නේ. Social Media වලට බැහැලා, Overstimulate වෙලා පොඩ්ඩක් එපා වෙලා ආයි Hustle එකට බහින්න හිතිලා තියන්නේ.

    ඒත් මට දැන් Long Term Goal එකක් නෑ. උබල අවුරුදු 27 28 29 වෙද්දි තිබ්බ Long Term Plans මොනව ද?
    ඉන්න Environment එකේ Stable වෙන්න හිත හදාගන්න එක ද හොඳ?
    share market bahapan.. hena risky habai.. ආයි Hustle එකට bahinna puluwan..
     
    • Like
    Reactions: SK29