Tesla එකකට පේන හැටි

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේක ලංකාවේ පාරක දල ටෙස්ට් කරන්ඩ වෙනවා මෝටර් සය්කල් හා three wheelඑක්ක අතින් සිග්නල් දෙන පොලිස් කාරයෝ එක්ක කොහොමද කියල ?
     
    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    මේක ලංකාවේ පාරක දල ටෙස්ට් කරන්ඩ වෙනවා මෝටර් සය්කල් හා three wheelඑක්ක අතින් සිග්නල් දෙන පොලිස් කාරයෝ එක්ක කොහොමද කියල ?

    :yes::yes::yes:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    මේක ලංකාවේ පාරක දල ටෙස්ට් කරන්ඩ වෙනවා මෝටර් සය්කල් හා three wheelඑක්ක අතින් සිග්නල් දෙන පොලිස් කාරයෝ එක්ක කොහොමද කියල ?

    ඕක ලංකාවේ පාරවල් වල test කර නම් උන් ට auto pilot හදන එක එපා වෙනවා :rofl:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ඕක ලංකාවේ පාරවල් වල test කර නම් උන් ට auto pilot හදන එක එපා වෙනවා :rofl:
    උන් ලංකාවේ ටෙස්ට් කරොත් එහෙම auto pilot ප්‍රොජෙක්ට් එක කැන්සල් කරලා දානවා
    :rofl::rofl::rofl: