Tesla and SpaceX owner's net worth now tops $185bn (£136bn).

dxx

Well-known member
  • Dec 26, 2011
    11,804
    10,541
    113
    Elon Musk has become the world's richest person, as his net worth crossed $185bn (£136bn).
    The Tesla and SpaceX entrepreneur was pushed into the top slot after Tesla's share price increased on Thursday.
    He takes the top spot from Amazon founder Jeff Bezos, who had held it since 2017.
    Mr Musk's electric car company Tesla has surged in value this year, and hit a market value of $700bn (£516bn) for the first time on Wednesday.
    That makes the car company worth more than Toyota, Volkswagen, Hyundai, GM and Ford combined.

    Mr Musk reacted to the news in signature style, replying to a Twitter user sharing the news with the remark "how strange"

    _116387067_tesla.jpg

    An older tweet pinned to the top of his feed offered further insight into his thoughts on personal wealth.
    "About half my money is intended to help problems on Earth, and half to help establish a self-sustaining city on Mars to ensure continuation of life (of all species) in case Earth gets hit by a meteor like the dinosaurs or WW3 happens and we destroy ourselves," it reads.

    https://www.bbc.com/news/technology-55578403
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,989
    113
    ඔය ඔක්කොම ගේම් චීන්නු electric car හදන්න පටන් ගන්නකල් විතරයි. ටික කාලෙකින් චීනෙක් චන්ග් සූ පාන් වගේ නමක් තියෙන එකෙක් ඇවිත් කෙලවලා ඇරියම ඉවරයි. MKBHD කියන විදියට Tesla වලට තියෙන ලොකුම advantage එක උගේ charging network එක. හැබැයි නුදුරු අනාගතයේදී අනිත් කම්පැනි ඕක අල්ලගත්තම Tesla එකට තරඟ කරන්න අමාරුයි. විශේෂයෙන්ම උන්ගේ කාර්වල ලොකු අඩුපාඩු තියෙනවා toyota වගේ ඒවා එක්ක බලද්දී. පහල තියෙන වීඩියෝ එක බලපන් කාර් දෙකෙන් toyota එක කොච්චර ඉස්සරහින්ද තියෙන්නේ කියල පේනවා.
     
    • Like
    Reactions: dxx and NRTG

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    6,265
    838
    113
    ඔය ඔක්කොම ගේම් චීන්නු electric car හදන්න පටන් ගන්නකල් විතරයි. ටික කාලෙකින් චීනෙක් චන්ග් සූ පාන් වගේ නමක් තියෙන එකෙක් ඇවිත් කෙලවලා ඇරියම ඉවරයි. MKBHD කියන විදියට Tesla වලට තියෙන ලොකුම advantage එක උගේ charging network එක. හැබැයි නුදුරු අනාගතයේදී අනිත් කම්පැනි ඕක අල්ලගත්තම Tesla එකට තරඟ කරන්න අමාරුයි. විශේෂයෙන්ම උන්ගේ කාර්වල ලොකු අඩුපාඩු තියෙනවා toyota වගේ ඒවා එක්ක බලද්දී. පහල තියෙන වීඩියෝ එක බලපන් කාර් දෙකෙන් toyota එක කොච්චර ඉස්සරහින්ද තියෙන්නේ කියල පේනවා.
    history එක බලපන් කලිනුත් china පොරක් ඇවිල්ල fail වෙලා ගිය. කොහොමත් Starlink එක up කරොත් පොරව නවත්තන්න බැරි වෙනවා
     
    • Like
    Reactions: Error365!

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    11,496
    12,156
    113
    පොඩි ප්‍රශ්නයක්. මේ බිස්නස් දෙක ස්ටේබල්ද නැත්තන් බබල් එකක්ද? ගේට්ගෙ බිස්නස් එක ස්ටේබල් සේල් ගොඩක එකතුවකින් තමා ඌ බිල්ඩ් වෙන්නෙ. මෙතන ලොකු සේල් කීපයක් වෙන්න ඕනි. ඒවත් තාම 100% ඕකෙ ඒව නෙවෙයි. ඉස්සරහට වෙන්න පුළුවන් ලෙවල් එකේ ඒව අනික මෙයාට කම්පෙටිටර් කෙනෙක් නෑ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,989
    113
    history එක බලපන් කලිනුත් china පොරක් ඇවිල්ල fail වෙලා ගිය. කොහොමත් Starlink එක up කරොත් පොරව නවත්තන්න බැරි වෙනවා
    උගෙත් ගොඩක් ඒවා marketing stunts බං, ඌ ඒ කාලේ ටෝක් දුන්නා Tesla patents release කරනවා කියලා කරේ නෑ. උගේ developments අවුරුද්දෙන් අවුරුද්ද පරක්කු වෙනවා. Tesla එක profitable වෙන්න යන කාලය පරක්කු වෙනවා. ලස්සන නම්දාලා companies පටන් ගන්නවා. google එකෙනුත් ඔය වගේ කියක් පටන් ගත්තද?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,062
    976
    113
    තනිකර බබල් එකක්. තාම ටෙස්ලා වාහන විකුනලා ලාබ ලබන්නේ නැහැ. .ගිය අවුරුද්දටම වාහන ලක්ෂ පහයි. ඒත් කාර් විතරයි. ලාබ ලැබුවා කියන්නේ මෙනවද ඇමරිකන් කෙඩිට් වගයක් විකුනලා. ඒත් ලොකු ලාබයක් නෙමේ. ගොඩක් සයිඩ් බිස්නස් ෆේල් කොම්පැනි එකේ. අළුත් බැටරියක් ගැන කිව්වට තාම හදලාවත් නැහැළු. වාහනත් පෝලිමක් තියනවා එන්න. ඒවා හදන්න තැන් නැහැලු තාම. හැබයි කොටස් වෙලඳ පොලේ නගිනවා පුදුම නැගිල්ලක්.
     
    • Like
    Reactions: dxx

    SkullVamp

    Active member
  • Mar 8, 2013
    563
    116
    43

    Habai Amazon ekath profit wenna loku kaalayak giya neh? Value ekata revenue and profit walata wada godak dewal thiyenna puluwan. Tesla, SpaceX, Starlink projects / companies okkoma ekko future trend ekaka first entrants la (Tesla, Starlink), natthan e segment eka mulinma commercialize karapu awasthawak (SpaceX).

    Man dakina vidiyatanan, specially SpaceX kiyanne high risk, high reward deyak. Un danatama anith companies / ratawal walata wada aurudu 10k wage issarahin inne.. Mars walata yanawa kiwwata, astroid mining wage deyak mulinma karana company eka unoth, East India Trading Company eka wage thama :D

    Anith de global satellite internet coverage kiyana de.. Dan ISP la kanu hitawan maintain karata, egollanta starlink service ekama apita resale karana eka cheap wenna puluwan (Infrastructure ekak maintain karanna ona nathi nisa). Ehema unoth loke godak ISP la starlink customers la wenawa. Eka loku future revenue ekak.

    Investors la invest karanne oya potential ekata. E wage models wala early investor kenek wena eka hondai.

    China, India wala electric cars gahana eka Tesla ekata hondai short term. Danata thiyenne electric cars athara competition ekak nrewei, minissu gasoline walin electric walata switch wenna reluctant nisa thiyena competition ekak. Chinese aya electric wahana hadanawanan ewata infrastructure hadannath ona. Ethakota tesla ekatath e 3rd world market ekata enter wenna lesi. China wala gasoline car kocchara haduwath, anith ratawala wahana wala sales adu wela nahane.. e wage thama.

    Business neh.. kiyanna ba ithin koi patthata yai da kiyala.
     
    • Like
    Reactions: spunkyisii

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,804
    10,541
    113
    ඔය ඔක්කොම ගේම් චීන්නු electric car හදන්න පටන් ගන්නකල් විතරයි. ටික කාලෙකින් චීනෙක් චන්ග් සූ පාන් වගේ නමක් තියෙන එකෙක් ඇවිත් කෙලවලා ඇරියම ඉවරයි. MKBHD කියන විදියට Tesla වලට තියෙන ලොකුම advantage එක උගේ charging network එක. හැබැයි නුදුරු අනාගතයේදී අනිත් කම්පැනි ඕක අල්ලගත්තම Tesla එකට තරඟ කරන්න අමාරුයි. විශේෂයෙන්ම උන්ගේ කාර්වල ලොකු අඩුපාඩු තියෙනවා toyota වගේ ඒවා එක්ක බලද්දී. පහල තියෙන වීඩියෝ එක බලපන් කාර් දෙකෙන් toyota එක කොච්චර ඉස්සරහින්ද තියෙන්නේ කියල පේනවා.

    චයිනා ජැපෑන් ඵක්ක සෙට් වුනා නම් බඩුම තමා..west උන් චයිනා ජැපෑන් බේද කරන්න ට්‍රයි කරන්නෙ ඒකමයි.
     
    7007

    Active member
  • May 31, 2016
    142
    107
    43
    Nagoya
    තනිකර බබල් එකක්. තාම ටෙස්ලා වාහන විකුනලා ලාබ ලබන්නේ නැහැ. .ගිය අවුරුද්දටම වාහන ලක්ෂ පහයි. ඒත් කාර් විතරයි. ලාබ ලැබුවා කියන්නේ මෙනවද ඇමරිකන් කෙඩිට් වගයක් විකුනලා. ඒත් ලොකු ලාබයක් නෙමේ. ගොඩක් සයිඩ් බිස්නස් ෆේල් කොම්පැනි එකේ. අළුත් බැටරියක් ගැන කිව්වට තාම හදලාවත් නැහැළු. වාහනත් පෝලිමක් තියනවා එන්න. ඒවා හදන්න තැන් නැහැලු තාම. හැබයි කොටස් වෙලඳ පොලේ නගිනවා පුදුම නැගිල්ලක්.
    Tesla කියන්නෙ තනිකර ස්ටන්ට් එකක්. BTC ටෙස්ලා බබල් දෙකම පිටිපස්සෙ තියෙන්නෙ ස්ටිමියුලස් පැකෙජ් දෙක.
    කැලිපෝනියා 100% ඉලෙක්ට්‍රික් යන්න හදනව ඒත් පැය 24 කරන්ට් එක දෙන්න බැරැව ස්ටෙට් එකට. ඉලෙක්ට්‍රික් වාහන කියන සාර්තක කන්සෙප්ට් එකක් වෙන්න නන් අඩුම ගානෙ ජාතික පද්දතියෙ සැපයුම 30% කින් විතර වැඩිවෙන්න ඕන ප්ලිට් එකෙ වාහන 10% ඉලෙක්ට්‍රික් වෙන්න.
    ඉලෙක්ටික් වාහන නෙවෙයි අනාගතය වගෙම තමයි බිට් කොයින් නෙමෙයි අල්ටිමෙට් කරන්සි එක. දෙකම සයිඩ් ෂෝ දෙකක්.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,989
    113
    චයිනා ජැපෑන් ඵක්ක සෙට් වුනා නම් බඩුම තමා..west උන් චයිනා ජැපෑන් බේද කරන්න ට්‍රයි කරන්නෙ ඒකමයි.
    US වලට තියෙන ලොකුම හයිය තමයි උන්ගේ media power එක. ඒ නිසයි උන් Chinese tiktok වගේ ඒවා ප්‍රසිද්ධ වෙනවටත් බය. මොකද උන්ගේ රටේ ප්‍රසිද්ධ වෙන හැමදේම ලෝකේ අනිත් රටවලත් ෆෙමස් වෙන influence එකක් උන්ට තියෙනවා. ඒක China වලට නෑ. Elon musk කියන්නෙත් ගොඩක් marketing stunt පෙන්නන පොරක්. ඌ ෆිල්ම්වල රඟපාන්නේ, එළියේ ලොකු social influence එකක් දෙන්නෙත් ඒකයි. කොහොමත් Tesla කියන්නේ තවම Unreliable vehicle brand එකක්. උන්ගේ කාර්වල සමහර panel gaps වලට ඇඟිල්ල දාන්න පුළුවන් තරම්. කොහොමත් තව අවුරුදු 5කින් ඔය bubble එක නැතිවෙලා ආයෙම සාමාන්‍ය වෙයි.
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,804
    10,541
    113
    US වලට තියෙන ලොකුම හයිය තමයි උන්ගේ media power එක. ඒ නිසයි උන් Chinese tiktok වගේ ඒවා ප්‍රසිද්ධ වෙනවටත් බය. මොකද උන්ගේ රටේ ප්‍රසිද්ධ වෙන හැමදේම ලෝකේ අනිත් රටවලත් ෆෙමස් වෙන influence එකක් උන්ට තියෙනවා. ඒක China වලට නෑ. Elon musk කියන්නෙත් ගොඩක් marketing stunt පෙන්නන පොරක්. ඌ ෆිල්ම්වල රඟපාන්නේ, එළියේ ලොකු social influence එකක් දෙන්නෙත් ඒකයි. කොහොමත් Tesla කියන්නේ තවම Unreliable vehicle brand එකක්. උන්ගේ කාර්වල සමහර panel gaps වලට ඇඟිල්ල දාන්න පුළුවන් තරම්. කොහොමත් තව අවුරුදු 5කින් ඔය bubble එක නැතිවෙලා ආයෙම සාමාන්‍ය වෙයි.
    ඔව් තනිකරම මවා පෑමක්..
     
    • Like
    Reactions: wiky123