Tesla buys $1.5 billion in bitcoin

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    • Tesla announced in an SEC filing Monday that it bought $1.5 billion worth of bitcoin.
    • The company also said it would start accepting bitcoin as a payment method for its products.
    • CEO Elon Musk has been credited for raising the prices of cryptocurrencies, including bitcoin, through his messages on Twitter.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    Capture.JPG
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    @Die-hard @bestdivx මේ සම්බන්ධව ඔබලාගේ නිල මතය කුමක්ද :rolleyes:
    කොවිඩ් නිසා ට්‍රිප් යන්න බරිවුන හා රෙස්ටුරන්ට් වලින් නොකා ගෙදරට වෙලා කාපු බීපු නිසා ඉතුරුවුන සල්ලි ඇමරිකන් කාරයො ලග තියෙනව. ඔය සල්ලි ඉවර වෙනකම් BTC ටිකක් අප් වෙලා තියේවි.

    මාර්තු මැද වෙනකොට නැග්ග වගේම බහිනව. ETH නම් පම්ප් කරන්න හරිම අමරුයි කියල තමා මට හිතෙන්නෙ. ඒකට හේතු කිහිපයක් තියෙනව.

    Me news sources eththanam BTC 60k - 70k hit karai lagadima
    BTC එක පාර 60ට නග්ගන්න අමාරුයි මචන්. ඊට කලින් ලොකු ඩම්ප් එකක් ඕන. 60 කියන්නෙ මාසයක් විතර උස්සන් ඉන්න ඕන් ගේමක්. ඒකට හරියන්න BTC ප්‍රමනයක් exchanges වලට මුලින්ම එකතුවෙන්න ඕන. ඔය හේතුව නිසා තමයි ETH හරියට අප් කරගන්න බැරි. exchanges වල බඩු නෑ. දවසක් වත් අල්ලගෙන ඉන්න බෑ.

    මේ හේතුව නිසා ලොකු ඩම්ප් එකක් ඕනමයි.
    ------ Post added on Feb 8, 2021 at 8:33 PM

    Chinath ekka bitcoin karanna wenne ne.elon karaya kela karaganne crypto karanna gihin tamai
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Feb 8, 2021 at 8:35 PM
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,154
    1,393
    113
    Tesla BTC invest karanawa kiyanne anith loku companies sahenna ganank crypto walata invest karanna loku chance eka thiyenawa..institutuional investment kiyanne crypto walata future ekak thiyewi issarahata...
     
    • Like
    Reactions: Master malli

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    ටෙස්ලා ඉතින් කොහොමත් පාඩු පිට අදින කොමිපැනියක්නේ. දැන් කිප්ටෝ වලින් ලාබ ගන්න හදනවා වගේ.
     
    • Like
    Reactions: TechnWeb and asylum

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    bitcoin kiyana eka 21st century eke karanna puluwan deyak newe.centralized nethi hinda kisima government ekak kemathi ne wedeta.digital usd enawa.bitcoin anatha wenawa
     
    • Like
    Reactions: shenat

    sumanapalagoiya

    Junior member
  • Jan 8, 2020
    66
    63
    18


    BTC එක පාර 60ට නග්ගන්න අමාරුයි මචන්. ඊට කලින් ලොකු ඩම්ප් එකක් ඕන. 60 කියන්නෙ මාසයක් විතර උස්සන් ඉන්න ඕන් ගේමක්. ඒකට හරියන්න BTC ප්‍රමනයක් exchanges වලට මුලින්ම එකතුවෙන්න ඕන. ඔය හේතුව නිසා තමයි ETH හරියට අප් කරගන්න බැරි. exchanges වල බඩු නෑ. දවසක් වත් අල්ලගෙන ඉන්න බෑ.

    machan methana logic eka poddak explain karanna puluwanda?
    exchange wala Bitcoin adu wenakota un gawa hot wallet, cold wallet thiyena ganata wada minissu buy kalot, exchange walin market eka manipulation karanawa wage deyakda?