Matat hithenne uba hithanu eka machan, boru news, news asse thama market manipulate wenne, etkota minisunta threnne ne, hoyannat be , mu biticoin buy kara kiyala news eka awa vitrai 45,000 up una dan polime buy karai kattiya,Gatta wennath puluwan. Na wennath puluwan. Apita hariyatama danaganna widiyak nane. Habai un gattat me eeye pereda nam gatta wenna ba. Sure ekatama 5000$ enna kalin ganna athi gattanam. Dan manipulate karala buy trend eka pennala oya news tikath atha ariyama aluth un tika polimata awith up karala dei. 50000$ -60000$ athara sell karala dammath athi. sell karala dammata passe ara cycle eka tamai uba kiyapu.![]()
47000$ th pannala neda. Mama me dan oya news eka dakke. Antimata mama dakke 30000 ganan kittuwata bahala tiyena kota. E kiyanne api hithana wade wemin tiyenne.Matat hithenne uba hithanu eka machan, boru news, news asse thama market manipulate wenne, etkota minisunta threnne ne, hoyannat be , mu biticoin buy kara kiyala news eka awa vitrai 45,000 up una dan polime buy karai kattiya,
Machan ada moko thathwe.btc pump unane profit ganna athi oya?මෙහෙම මචන් සීන් එක.
BTC කියන්නෙ දැන් ගෝල්ඩ් වගේ වැලිව් එක ගබඩා කරන්න යොදාගන්න ක්‍රමයක්. මම ක්‍රිප්ටො trading වලට එනකොට බොහොමයක් දෙනා BTC යොදා ගත්තෙ කලු සල්ලි සගවන ක්‍රමයක් විදියට. මෙතනදි ඔය සල්ලි හන්ගන උන් ලග BTC දහස් ගනනක් තියෙනව.
දැන් අපි බලමු මේ BTC එකකට කොහොමද වටිනා කමක් එන්නෙ කියල. ඒකට වටිනා කමක් ලැබෙන්නෙ කවුරු හරි BTC එකක් ගන්න උත්සාහ කලොත් පමනයි.
කිහිප දෙනෙක් එකපාර ගන්න ගියාම තරගයක් ඇතිවෙනව එතකොට BTC එකේ වටිනා කම වැඩිවෙනව. මෙන්න මෙ විදියට වටිනා කම වැඩිවෙනකොට මුලින් අඩු මිලට BTC ගතිපු අය විකුනන්න පටන් ගන්නව. විකුනන අයයි ගන්න අයයි සමාන වේගයකින් ගනු දෙනු කරන විට BTC එකේ අගය සුලු වශයෙන් අඩු වැඩි වෙන්නෙ.
මුල්ම කාලේ මිනිස්සුන්ට BTC ගැන එතරම් දැනුමක් නැතිනිසා කවුරු හරි කියපු දෙයක් අහල තමයි මුලින්ම BTC ගන්නෙ. ඔය විදියට කාලයක් යනකොට BTC වලට තියෙන ඉලුම අඩුවෙනව. මොකද මිනිසුන්ට කිසිම අදහසක් නෑ මේ BTC එකෙන් මොකක්ද කරන්න පුලුවන් කියල. ඊට පස්සෙ සමහර අය හිතනව දැන් මේ මගුල තියගෙන ඉදල වැඩක් නෑ ඔන්න විකුනල දානව කියල. මුලින් එක්කෙනා දෙන්න විකුනන්න පටන් ගන්නව. මිලත් ටික ටික අඩුවෙනව. දැන් ගන්න ප්‍රමානයට වඩා BTC විකුනන ප්‍රමානය වැඩිවෙනව. ඔන්න දැන් BTC වල සල්ලි සගවපු අයට තේරෙනව එයාලගෙ වත්කම් අඩුවෙනව කියල.
දැන් එයාල කරන්නෙ. නැවත වරක් BTC විශාල ප්‍රමානවලින් නැවත මිලදී ගන්න පටන් ගන්නව. මුල්ම කාලේ විකුනන අය වැඩි නිසා ඇති තරමට එයාලට BTC ගන්න පුලුවන්. මේ විදියට විශාල ප්‍රමාන වලින් කිහිප දෙනෙකුට BTC එකේ අගය විශාල වශයෙන් වැඩි නොවී මිලදී ගන්න පුලුවන්. මොකද ඇති තරමට exchanges වල BTC තියෙන නිසා (විකුනන මිනිසුන්ගෙ) .
දැන් තවත් අය (මුදල් සැගවීමට අවශ්‍ය අය ) BTC මිලදී ගැනීමට පෙලබෙනව. දැන් එන්න එන්න ඉල්ලුම වැඩි වෙනව. දැන් ඔන්න BTC එකේ මිල වැඩිවෙන වේගය එන්න එන්න වැඩිවෙනව.
දැන් කලින් BTC මිලදී ගතිපු අයට හිතෙනව BTC එක එන්න එන්න තවත් වැඩිවෙනව කියල. ඒක නිසා දැන්ම BTC විකුනන්න මැලි කමක් දක්වනව. නමුත් මම කලින් කියපු මුදල් සගවන්න අවශ්ය අයට BTC වල මිල එතරම් වැඩි නොවී විශාල වශයෙන් ගන්න අවශ්‍ය නිසා එයාල අඩු මිලට ගතිපු BTC වලින් කොටසක් කෙටි කාලය තුල විකුනනව. එතකොට BTC එකේ මිල විශාල වශයෙන් අඩුවෙනව. දැන් ඔන්න BTC ගතිපු උබල අපි වගේ මිනිස්සු කරන්නෙ. එන පොට හොද නෑ දැන්ම විකුන ගත්තොත් තමන්ට වෙන පාඩුව අවම කරගන්න පුලුවන් කියල හිතල. හිටු කියල විකුනනව.
ඔන්න දැන් exchanges වලට වැලනොකැඩී BTC ගලගෙන එනව. දැන් නැවතත් මම කියපු මෝරු (මුදල් සගවන්න BTC ගන්න අය ) ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට හෝල් සේල් ගන්නව. ඔය ආකරයට මෝරු කන්ඩායම් කිහිපයක් තමන්ගෙ මලු ටික පුරව ගන්න අතරෙ. අපි වගේ අයත් BTC නගිනව දැකල තරගෙට ගන්න යනව. අපි ගන්න පටන් ගත්විට මෝරු ටික කරන්නෙ. උන් අඩුමිලට කලින් ගතිපු BTC අපිට විකුනනව. අපි ගන්න වෙගය අඩු වෙන විට මෝරු නැවතත් ගන්න පටන් ගන්නව. දැන් BTC එකේ මිල වැඩි වෙන වේගය හුගක් වැඩියි.
දැන් මිනිස්සු BTC විකුනන්න මැලි වෙනව. මේ අතරෙ BTC එකට අලුතෙන් මෝරු තව එකතු වෙනව. නමුත් බඩු හිගයි. මිනිස්සු බලාගෙන ඉන්නව ගාන වැඩි වෙනකම් විකුනන්න. දැන් නැවතත් පරන මෝරු ටික කරන්නෙ අඩු මිලට ගතිපු BTC වලින් කොටසක් වැඩි වේගයකින් විකුනනව. දැන් BTC වැටෙනව කියල අපි වගේ උන් විකුනනව.
දැන් මේක චක්‍රයක් වගේ සිදු වෙනව. වෙනසකට තියෙන්න දැන් BTC විශාල වශයෙන් ගන්නෙ මුල් කාලෙ රත්තරන් වල මුදල් වටිනාකම තැම්පත් කරා වගේ අගය තැම්පත් කිරීමට.
නමුත් මිනිස්සු විකුනන්නෙ නැතිවිට මර්කට් එකේ බඩු නෑ. මර්කට් එකේ බැඩු නැතිවිට මොරු ගන්නෑ. තියෙන බඩු ටික මෝරු ගතිපු ගමන් මිල හුගක් වැඩිවෙනව. එවිට BTC මිලදී ගැනීමට නව ගැනුම් කරුවන් නොමති වෙනව. මිනිසුන්ගෙ මිලදී ගැනීමේ හැකියාව අඩුවෙන නිසා . එවිට මොරුන්ගෙ BTC වල වටිනාකමක් නෑ.
මෙනන්න මේ චක්‍රය අකන්ඩව සිදුවුවොත් පමනයි BTC එකේ වටිනාකම රැදිල තියෙන්නෙ.
මෙතනදි අලුතෙන් BTC මිලදී ගන්න අයගෙන විශාල ප්‍රමානයකට පාඩු වෙනව. නමුත් BTC එකේ පැවැත්මට ඒක අනිවර්යයි.
මේන්න මේ නිසා තමයි අපිට ලොකු ඩම්ප් එකක් ඕන.
මම මචන් BTC විකුනන්නෑ. ALT විතරයි trade කරන්නෙ.Machan ada moko thathwe.btc pump unane profit ganna athi oya?
oya boru fun ekak coinmarketcap unge
Tika dawadakata kalin wallstreet beta kiyala ekak tibba
Supiri machnමෙහෙම මචන් සීන් එක.

If the rumour becomes reality and Apple somehow adds crypto in to Apply Pay, that`ll be big growth.. very very big growth!Next Apple or Amazon
decentralized walata kamathi ne wage moda sinhalu..sinhalu asa banking walata..poor sinhalu

ochcharai..