Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ආසාවේ බැ යකෝ...මහයියාවේ සේල් එකක ටෙස්ලා වගයක් දාලා තියෙනවා.හැමදාම එතනින් යද්දී හිතෙනවා මේවගේ එකක් ගන්ට තිබ්බනම් කියලා...:(:(:(
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    20120323113408067.JPG

    මේ වගේ charger එකක්ද බන් එන්නේ ?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    ආසාවේ බැ යකෝ...මහයියාවේ සේල් එකක ටෙස්ලා වගයක් දාලා තියෙනවා.හැමදාම එතනින් යද්දී හිතෙනවා මේවගේ එකක් ගන්ට තිබ්බනම් කියලා...:(:(:(

    rathu paata tesla eka hamadama dakinwa :angry::angry::angry: