මචන් මගේ කාර් එක බලන්න එකෙක් එනව හවස..test drive එකක් කරද්දි ඌ ට වාහනේ එලවන්න දෙනවද?නැත්නම් අපි එලවද්දි ඌ ලගින් ඉන්නවද ?ඌ ඇරල දැම්මොත් මටනෙ හදා ගන්න වෙන්නෙ
you have to given them to drive.මචන් මගේ කාර් එක බලන්න එකෙක් එනව හවස..test drive එකක් කරද්දි ඌ ට වාහනේ එලවන්න දෙනවද?නැත්නම් අපි එලවද්දි ඌ ලගින් ඉන්නවද ?ඌ ඇරල දැම්මොත් මටනෙ හදා ගන්න වෙන්නෙ
Atha paya thiyagena pihi aran yanne ponnayo.Rambo pihiya sakkuwe dagena pala.
පාළු පාරක් බලලා උබ ඉස්සරහ වැඩි වෙලා ඌට Drive කරන්න දෙන්න
Anith eka pihiyak dik karoth mokada karanne...Atha paya thiyagena pihi aran yanne ponnayo.

Atha paya thiyagena pihi aran yanne ponnayo.
Horu nam fake lisan aran ei neda banටෙස්ට් ඩ්‍රයිව් එක ඕන ඌටනේ. උබට නෙවෙයිනේ. එතකොට උබ ඩ්‍රයිව් කරලා හරියන්නෙ නෑ ඌ ඩ්‍රයිව් කරන්න ඕන. ඒකට උබ මුලින් උගේ ලයිසන් එක ඉල්ල ගනින්. ලයිසන් නැත්තං හරි අමතක වෙලා බයිල නං හරි එක අඩියක් පදින්න දෙන්න එපා. ලයිසන් එකත් අරන් expire වෙලා නැත්තං උබ ඌට ඩ්‍රයිවින් සීට් එකට යන්න කියලා උබ අනිත් පැත්තෙන් නැගපන්. ඊට පස්සෙ ටෙස්ට් ඩ්‍රයිව් එකට යන්න.
ඌ එන්න කලින් කියපන් උපරිම ඩ්‍රයිව් එක විනාඩි මෙච්චරයි, ලයිසන් එක අරන් එන්න කියලා. උපරිම විනාඩි 10ක් ඇතිනේ. එච්චර ඕනත් නෑ. තෙල් ගොඩක් අඩුවෙන් තියාගන්න බුවා ෂුවර් නැත්තං. අරන් පනින්න බෑනෙ.![]()
Horu nam fake lisan aran ei neda ban