test results

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    microalbumin creatinine ratio 33
    sgpt 53

    colesterol රිපෝට් එකනං හොඳටම හොඳයි
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    හෙට අනිද්දම ගොක්කොළ අදින්න වෙයි වාගේ එහෙනං :yes:

    ඕමි බලන්න කාර්ඩ් පැක් දෙක තුනකුත් අරන් තියපන් අනුරධයෝ
    :P:P:P
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙට අනිද්දම ගොක්කොළ අදින්න වෙයි වාගේ එහෙනං :yes:

    කටුස්ස එන්න පෙරේත ගොටුවෙ තියන කෑම කන්න පෙරේතය විදිහට :cool:
    මටත් ගොක්කොල ටිකක් ඕනෙ උඩ යවන්න :love:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,662
    2,102
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උඹලට තවත් ආතල් කතාවක් වුණාට
    එදා මටත් ඕක වෙනව තව පොඩ්ඩෙන් :sorry: අනේ දෙයියනේ මම කෝමද පොලිස් කූඩුවෙ ඉන්නෙ
    මැරෙනව ඊට හොඳයි

    Dan kawda athul kathawak kiwwe -_-
    Kuduwe inna ekata wada uba athin ehema deyak una kiyala hamathissema mathak weddi kohomada :dull: