Speed හොයන්නේ නැහැ බං දැන් 40 GB තියෙන්නේ මුන් විකුණන අඩුම package එකේ. ඕක use කරන්න 25 Mbps තිබුණත් ඇති. මුන් මිනිස්සු රවටන එක කරන්නෙ 300 Mbps carrot අලයක් පෙන්නලා.Signal power eka keeyada - -23db
Router eka and model eka - CDATA
Me speed eka wifi band 5ghz walin
Speed test eka ookla - Dagena yanda kattiyage
![]()
Eunata night time 12-7am watinawa 300mbps walinSpeed හොයන්නේ නැහැ බං දැන් 40 GB තියෙන්නේ මුන් විකුණන අඩුම package එකේ. ඕක use කරන්න 25 Mbps තිබුණත් ඇති. මුන් මිනිස්සු රවටන එක කරන්නෙ 300 Mbps carrot අලයක් පෙන්නලා.
Signal power eka dapan machanI get 110mbps over WIFI. sufficient for everything
im out of Island brozEunata night time 12-7am watinawa 300mbps walin
Signal power eka dapan machan
------ Post added on May 25, 2025 at 1:31 PM
Stable ADSL connection එකක් ඇති හොඳටම 40GB වලට. ලැජ්ජ නැද්ද මන්දා ඔහොම fiber පැකේජ් දෙන්නSpeed හොයන්නේ නැහැ බං දැන් 40 GB තියෙන්නේ මුන් විකුණන අඩුම package එකේ. ඕක use කරන්න 25 Mbps තිබුණත් ඇති. මුන් මිනිස්සු රවටන එක කරන්නෙ 300 Mbps carrot අලයක් පෙන්නලා.
Uba gatta da, hodai hodai bn oka niyamaiSignal power eka keeyada - -23db
Router eka and model eka - CDATA
Me speed eka wifi band 5ghz walin
Speed test eka ookla - Dagena yanda kattiyage
![]()
Welawata man nogaththe oka1000 Unlimited eka aran paw gewana mama![]()
මොනවා කරන්නද බං වැඩට යන්න නම් ඔය වෙලාවෙ වැඩි හරිය නිදා ගන්න ඕනේ. ඉතිරි ටිකේ වැඩට යන්න ready වෙලා වැඩට යනවා. ඔය time එක 100% useless. තවත් carrot අලයක් විතරයි.Eunata night time 12-7am watinawa 300mbps walin
Signal power eka dapan machan
------ Post added on May 25, 2025 at 1:31 PM
ඔව්. ඔය තිථිය ADSL වල 21 Mbps වගේ දෙන්න පුළුවන් (මට හරි maximum එක මතක නැහැ). ඒ ගාන හොඳටම ඇති 40 GB වලට. මුන් fiber වලට සල්ලි වියදම් කරන්නේ මොකටද bandwidth එකක් දෙන්න බැරි නම්. මරු carrot අල මෙවා.Stable ADSL connection එකක් ඇති හොඳටම 40GB වලට. ලැජ්ජ නැද්ද මන්දා ඔහොම fiber පැකේජ් දෙන්න![]()
ow bn, kalin 20Mpbs tiyeddi mona magulakwath ne, e speed eken updates okkoma wage paduwe dagena wedath karagana hitiya. dan 1000 walin yantham adaganne mase awasana dawas 3-4 speed limit ekka.Welawata man nogaththe oka
Disconnect කරගත්තොත් ආයෙ ගන්න වෙන්නෙ නෑ.Ow ah sirawatama aye ganna ba parana packageView attachment 251362
කොහොමද ඒක? OLD 1gbps package. 16,500 පැකේජ් එක. Youtube 4K Full UnlimitedDisconnect කරගත්තොත් ආයෙ ගන්න වෙන්නෙ නෑ.
1000 gb madi wenna bane bn cliq eketh limit ekak tyanwaneow bn, kalin 20Mpbs tiyeddi mona magulakwath ne, e speed eken updates okkoma wage paduwe dagena wedath karagana hitiya. dan 1000 walin yantham adaganne mase awasana dawas 3-4 speed limit ekka.
dan CCTV line ekath hutch walata dala tiyenne, duwanna be 20-45GB use wenawa daily ekata. e nisa hutch cliq eka dammama shape eke adinawa. games tika update karapu kalayak mathaka ne
SiraStable ADSL connection එකක් ඇති හොඳටම 40GB වලට. ලැජ්ජ නැද්ද මන්දා ඔහොම fiber පැකේජ් දෙන්න![]()
Ow machan fibre tharam stable na ekakwathUba gatta da, hodai hodai bn oka niyamai
Hamotama itin oya wage speed ekak thamai bn enne Fibre walin
![]()
Yes. මම යන්නෙ නෑ මේ රට දාල@sajith.xp.pk ඔයාට එහෙනම් හැමදාම ලංකාවේ ඉන්නයි වෙන්නෙ![]()
mage normal usage eka bn gedara okkoma mobile device + laptop + Desktop normal browsing walata 20-30 GB per day yanawa.1000 gb madi wenna bane bn cliq eketh limit ekak tyanwane
Cctv ekata echara yanwa kyalda kyanne ?
Ow ban oke downgrade denneth na one year commitment period ekakuth thiyenawane. Ekai man maru une naththe. Anika speed ekath 100mbs witharaiow bn, kalin 20Mpbs tiyeddi mona magulakwath ne, e speed eken updates okkoma wage paduwe dagena wedath karagana hitiya. dan 1000 walin yantham adaganne mase awasana dawas 3-4 speed limit ekka.
dan CCTV line ekath hutch walata dala tiyenne, duwanna be 20-45GB use wenawa daily ekata. e nisa hutch cliq eka dammama shape eke adinawa. games tika update karapu kalayak mathaka ne
slt lage ba ban dialog lage puluwanFiber තාම (Fiber+Phone) නැතුව Fiber විතරක් ගන්ඩ බැරිද
100mbps madi kalekuth awa apita ehen neda machanlaOw ban oke downgrade denneth na one year commitment period ekakuth thiyenawane. Ekai man maru une naththe. Anika speed ekath 100mbs witharai