You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
[FONT="]Xiaomi (Apple of China) mobile phones මොකද්ද මේ ?
ගොඩක් කට්ටිය Chinese phone එකක් කිව්ව ගමන් ගන්න අදි මදි කරනවා...පස්ස ගහනවා....මොකද චයිනීස් ෆෝන් එකක් කිව්ව ගමන් අපි හැමෝටම එන එක එච්චරම impression හොඳ එකක් නෙමෙයි....
[/FONT]
[FONT="]හැබැයි අද මම මේ කියන [/FONT][FONT="]Xiaomi[/FONT][FONT="] ෆෝන් එක තවත් එක [/FONT][FONT="]Chinese phone [/FONT][FONT="]එකක් නෙමෙයි....
[/FONT]
Xiaomi [FONT="]කියන්නේ [/FONT]2010[FONT="] දි පටන් ගත්ත [/FONT][FONT="]Tech company[/FONT][FONT="] එකක්....[/FONT][FONT="]ලෝකේ පුරාම නම ප්‍රසිද්ද උනු[/FONT][FONT="],[/FONT][FONT="] නම කිව්වා විතරයි අපි කවුරුත් දන්න කම් ගොඩක් තීයෙනවා..[/FONT][FONT="]Google, Apple, Sony[/FONT][FONT="] .... හැබැයි මේ අතරේ වැඩිය කවුරුත් නොදන්න [/FONT][FONT="]Tech companies[/FONT][FONT="] ටික ටික ඔලුව උස්සගෙන එනවා...[/FONT][FONT="]Xiaomi [/FONT][FONT="]කියන්නෙත් එහෙම එකක්....
[/FONT]
[FONT="]පටන් අරගෙන යනතන් අවුරුදු [/FONT]4 [FONT="]උනාට එක පහු ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ වෙද්දි වාර්තා උනු වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන [/FONT]45.....[FONT="]මේකත් එක්කම ලොකේ වැඩිම වටිනාකමකින් තියෙන [/FONT][FONT="]Tech Startup company[/FONT][FONT="] එක විදිහට පත් උනා...
[/FONT]
2014 [FONT="]අවුරුද්ද ඉවර වෙද්දි [/FONT]Xiaomi [FONT="]ජංගම දුරකතන මිලියන [/FONT]61 [FONT="]විකුණලා තිබුනා.... ඒක [/FONT]2013 [FONT="]අවුරුද්ද්ත් එක්ක බලද්දි [/FONT]227% [FONT="]ක වැඩි වීමත්....ඒ වගේම එකේ මුලු අදායමත් [/FONT]2013 [FONT="]ට වඩා [/FONT]135% [FONT="]කින් වැඩි වෙලා....
[/FONT]

[FONT="]2014 [/FONT][FONT="]අවුරුද්ද ඉවර වෙද්දි [/FONT][FONT="]Xiaomi [/FONT][FONT="]ලොකේ [/FONT][FONT="]3 [/FONT][FONT="]වෙනියට විශාලාම [/FONT][FONT="]Smart phone [/FONT][FONT="]නිශ්පාදකයා....
[/FONT]
[FONT="]Apple, Samsung[/FONT][FONT="] වලට විතරයි පිටිපස්සෙන් ඉන්නේ.... අපි ගොඩක් අය දන්න [/FONT][FONT="]brands [/FONT][FONT="]වෙච්ච [/FONT][FONT="]Sony, LG [/FONT][FONT="]පහු කරගෙන ගිහින්....
[/FONT]
- [FONT="]හරි දැන් මෙච්චර මිලියන ගනන් [/FONT][FONT="]phones[/FONT][FONT="] විකුණපු එකේ තාම එකක් ඇහට දැකලා නෑනේ....කොහේද ඕයි මේවා තියෙන්නේ....[/FONT]?


[FONT="]එයාලගේ නිල වශයෙන් කරලා තියෙන්නේ බොහොම සීමිත රටවල් ගානකට....චීනේ හැරුණාම වගේ රටවල් [/FONT][FONT="]Hong-Kong, Malaysia, Singapore, Vietnam, Brazil [/FONT][FONT="]වලට තමයි.... ගිය අවුරුද්දේ [/FONT][FONT="]India[/FONT][FONT="] වලට එයාලගේ ඒ කාලේ [/FONT][FONT="]flagship device[/FONT][FONT="] එක වෙච්ච [/FONT][FONT="]MI3[/FONT] [FONT="]එක [/FONT]launch [FONT="]කලාම [/FONT]phone [FONT="]එක විකුණුනේ උණු කැවුම් වගේ....
[/FONT]
- [FONT="]හරි දැන් මොකෝ මේක මෙච්චර ජනප්‍රිය[/FONT]?

[FONT="]මූලිකම දේ අඩු මිල.... හැබයි ගාණ අඩු උනා කියලා මේ [/FONT]phones [FONT="]වල [/FONT]quality [FONT="]එකේ නම් අඩුවක් නෑ....
[/FONT]
[FONT="]උදාහරණයක් විදිහට [/FONT]Samsung S5[FONT="] එකක මිල [/FONT]$700 [FONT="]වෙද්දි ඒ හා සමානම [/FONT][FONT="]features[/FONT], [FONT="]performance [/FONT][FONT="]තියෙන [/FONT][FONT="]Mi4 [/FONT][FONT="]එකේ ගාණ වෙන්නේ [/FONT]$450 [FONT="]වගේ....[/FONT]
MI4 benchmark
[FONT="]MI3 Benchmark[/FONT]
- [FONT="]කොහොමද මෙච්චර අඩුවට දෙන්නේ[/FONT][FONT="]?? [/FONT][FONT="]ලාබ බඩුවල හිල් ඕයි...
[/FONT]
[FONT="]හැම බඩුවෙම හිල තමයි ඕයි...
[/FONT]
[FONT="]Xiaomi [/FONT][FONT="]ගොඩක්ම විකිනෙන්නේ [/FONT][FONT="]exclusively online[/FONT][FONT="]..... උදාහරනයක් විදිහට අසල්වැසි ඉන්දියාවේ මේක විකිණේන්නේ එහේ ප්‍රසිද්ද [/FONT][FONT="]Flipkart [/FONT][FONT="]වෙබ් අඩවිය හරහා....[/FONT]
[FONT="]Flipkart [/FONT][FONT="]වලින් [/FONT][FONT="]Redmi Note [/FONT][FONT="]කියන [/FONT][FONT="]phone [/FONT][FONT="]එකේ [/FONT][FONT="]1st flash sale [/FONT][FONT="]එක තිබ්බේ ගිය අවුරුද්දේ [/FONT][FONT="]December 12 [/FONT][FONT="]වෙනිදා....තත්පර [/FONT][FONT="]6[/FONT][FONT="]න් [/FONT][FONT="]units 50000 [/FONT][FONT="]ම ඉවර උනා....[/FONT][FONT="]
[/FONT]
- [FONT="]තව තව[/FONT]?
[FONT="]MIUI[/FONT][FONT="] කියන්නේ [/FONT][FONT="]Xiaomi phones [/FONT][FONT="]එක්ක එන [/FONT][FONT="]Customize android[/FONT][FONT="]OS[/FONT][FONT="] එක...හරියට [/FONT][FONT="]Samsung[/FONT][FONT="] වල [/FONT][FONT="]TouchwizUI[/FONT], [FONT="]HTC[/FONT] [FONT="]වල[/FONT][FONT="]SenseUI,[/FONT] [FONT="]1+One[/FONT][FONT="] වල [/FONT][FONT="]CyanogenMod [/FONT][FONT="]වගේ....[/FONT]
[FONT="]ගොඩක් කට්ටිය [/FONT][FONT="]Xiaomi [/FONT][FONT="]ගැන දැන ගත්තේ මෙන්න මේ [/FONT][FONT="]MIUI rom [/FONT][FONT="]එකෙන්....මොකද [/FONT][FONT="]Xiaomi phones [/FONT][FONT="]එලියට එන්නත් කලින් වගේ එක [/FONT][FONT="]MIUI, Android community[/FONT][FONT="] එකේ ප්‍රසිද්ද වෙලා තිබ්බා....[/FONT]
[FONT="]MIUI v5[/FONT]
MIUI v6
[FONT="]MIUI [/FONT][FONT="]වලදි [/FONT][FONT="]Android [/FONT][FONT="]සම්පූර්ණයෙන්ම කණපිට ගහලා තිබුනට [/FONT][FONT="]MIUI [/FONT][FONT="]කියන්නේ සෑහෙන [/FONT][FONT="]Smooth, Reliable ROM [/FONT][FONT="]එකක්...ගොඩක් අමතර වැඩකිඩ වලින් පිරිලා....කොටිනම අපිට වෙනම [/FONT][FONT="]Virus guard, System cleaning software [/FONT][FONT="]එකක්වත් [/FONT][FONT="]install [/FONT][FONT="]කරනන්න ඕනි නෑ...
[/FONT]
- [FONT="]Hugo Barra factor [/FONT]
[FONT="]2013 [/FONT][FONT="]වගේ වෙද්දි ලට ඕනි උනා [/FONT][FONT="]China [/FONT][FONT="]වලින් පිටතට තමන්ගේ [/FONT][FONT="]products [/FONT][FONT="]අරන් යන්න...ඒ වැඩේට එයලාට ඕනි උනා [/FONT][FONT="]Tech industry[/FONT][FONT="] එකේ නම ගිය පුද්ගලයෙක්ව.... ඒ වෙද්දි [/FONT][FONT="]Google [/FONT][FONT="]එකේ [/FONT][FONT="]Vice president[/FONT][FONT="] කෙනෙක් විදිහට ඉඳපු [/FONT][FONT="]Hugo Barra, Xiaomi[/FONT][FONT="] එක්ක [/FONT][FONT="]join [/FONT][FONT="]වෙන්නේ ඔන්න ඔය වැඩේට....[/FONT]
[FONT="]Hugo Barra [/FONT][FONT="]ත් එක්කම [/FONT][FONT="]Xiaomi [/FONT][FONT="]ලට ලොකු ගැම්මක් ආවා.... ඉන්දියාවල [/FONT][FONT="]Xiaomi [/FONT][FONT="]ජනප්‍රිය කරවන්න [/FONT][FONT="]Barra [/FONT][FONT="]ලොකු වැඩකොටසක් කරා…[/FONT][FONT="].[/FONT][FONT="]ඒ එක්කම [/FONT][FONT="]Barra[/FONT][FONT="] උපතින් බ්‍රසීල ජාතිකයෙක් උනු නිසා [/FONT][FONT="]Latin America [/FONT][FONT="]වලටත් ඔලුව දා ගන්න [/FONT][FONT="]Xiaomi [/FONT][FONT="]ලට පුලුවන් උනා....[/FONT]
- [FONT="]Xiaomi fan base[/FONT]
[FONT="]විහිලුවක් වගේ පෙනුනට මේකත් [/FONT][FONT="]Xiaomi [/FONT][FONT="]මේ තත්වෙට එන්න සෑහෙන්න්න බල පෑවා....[/FONT]
[FONT="]දැන් අපි දන්නේවනේ එක එක ජාතියේ සොන්නයෝ ඉන්නවා....[/FONT][FONT="]Apple[/FONT][FONT="] සොන්නයෝ..[/FONT][FONT="]Sonsung[/FONT][FONT="] සොන්නයෝ... [/FONT][FONT="]Evoque [/FONT][FONT="]සොන්නයෝ....[/FONT][FONT="]ඒ වගේ තමයි [/FONT][FONT="]Xiaomi [/FONT][FONT="]සොන්නයොත් [/FONT][FONT="]Asia [/FONT][FONT="]වල පිරිලා...[/FONT]
[FONT="]Xiaomi[/FONT][FONT="] හැම [/FONT][FONT="]key event [/FONT][FONT="]එකකටම [/FONT][FONT="]China [/FONT][FONT="]වල එහා කොනේ ඉඳන් මෙහා කොනට වගේම වෙන රටවලට යන්නත් ඕනි තරම් [/FONT][FONT="]fans[/FONT][FONT="]ලා ඉන්නවා....[/FONT]
[FONT="]ඒ එක්කම [/FONT][FONT="]MI Forum [/FONT][FONT="]එකත් සෑහෙන්න වැඩ කොටසක් කරනවා....මේකේ තනිකරම ඉන්නේ[/FONT][FONT="] Hardcore MI fans[/FONT][FONT="] ලා... මිලියන [/FONT]30 [FONT="]දැනටමත් සාමාජිකයෝ ඉන්නවා....දවසට ලක්ශ [/FONT]5 [FONT="]වගේ [/FONT][FONT="]posts [/FONT][FONT="]වැටෙනවා කියනවා......[/FONT]
සිංදු කියන්නත් උන් ඉන්නවා...


Don't You Worry, I Am Xiaomi! 
[FONT="]
Xiaomi mascot[/FONT]
- MI Bunny 
- [FONT="]මොනවද [/FONT]Products [FONT="]දැනට තියෙන....[/FONT][FONT="]???[/FONT]
[FONT="]අද එයාලගේ [/FONT][FONT="]latest flagship device[/FONT][FONT="] එක [/FONT][FONT="]launch [/FONT][FONT="]කලා....[/FONT]
MI Note
http://www.gsmarena.com/xiaomi_announced_new_mi_note_phablet_with_57inch_display-news-10772.php
[FONT="]මෙන්න තියෙනවා [/FONT][FONT="]Xiaomi Phones [/FONT][FONT="]ඔක්කොම...[/FONT]
http://www.gsmarena.com/xiaomi-phones-80.php
[FONT="]Phones [/FONT][FONT="]විතරක් නෙමෙයි සුපිරි කොලිටි එකේ [/FONT][FONT="]Power banks, Headset [/FONT][FONT="]වලටහ් [/FONT][FONT="]Xiaomi [/FONT][FONT="]ප්‍රසිද්දයි....[/FONT]
මේ ඉන්නේ Lei Jun..Xiaomi එකේ CEO
Steve Jobs of China කියලා තමයි කියන්නේ....
පහු ගිය අවුරුද්දේ Forbes Asia Businessman of the year උනේ මෙයා තමයි...
මේ ටික දැම්මේ පහු ගිය කාලේ එලකිරි එකෙත් ගොඩක් threads වැටුනා Xiaomi phones ගැන අහලා...ඒත් කීප් දෙනෙක් හැරුනාම ගොඩක් අය වැඩි විස්තරයක් දන්නේ නෑ.... මම දන්න කියන ටික බෙදා ගන්නයි මේක් දැම්මේ.....
ලංකාවේ ගොඩක් අයට Smart phones කිව්වාම මතක් වෙන්නේ Apple නැත්තන් Samsung...ඒත් මේ වගේ අඩු ගානට සුපිරි quality phones තව ඕනි තරම් ලොකේ තියෙනවා....මේ ත්‍රෙඩ් එකත් බලන්න....
ගාණ අඩු උනා කියලා මේවල quality එකේ වෙනසක් නෑ....

මේකක් ලඟ තියෙද්දි කට්ටිය විස්තර අහද්දි අපෝ චයිනීස් කට්ටක්නේ කියලා කිංඩිය දායි....ඒත් උන් ලඟ තියෙන සොන්සුන්, සෝනි වලට වඩා price එකෙන් බාගයක් අඩුවෙන් ඒ Quality එකටම ඊටත් වඩා performance, features තියෙන phone එකක් ගන්න පුලුවන්.... 
How to pronounce Xiaomi ???

