Testesterone වැඩි වෙද්දි මොකද වෙන්නේ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,155
    6,610
    113
    East Blue (Goa Kingdom)
    egbEeBo.png
    f8eqTAM.png
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    • පුරුෂ සක්තිය ඉහළ වීම 😏
    • මුහුණ පුරා රැවුල වැවීම (👈 ඒක මරු 😏)
    • තට්ටය පැදීම
    • සිරුරේ අනවශ්‍ය තැන්වල රෝම සෑදීම (👈එපාම කරපු එක 🙄)
    • අධික මානසික පීඩනයට ලක් වීම (ඇතැම් අය පමණයි)
    • දහදිය අධික ගඳක් ඒම
    • ඇතැම් ශරීර අධික උෂ්ණ තත්ව වලට ගොදුරු වීම
    හොඳ නරක දෙකම තියනව ඉතින්, ටෙස්ටා පොඩ්ඩක් වැඩි උනා කියල අවුලක් නෑ ඉතින් 🤗