Thanks YOLO KOLLOහොඳ නරක දෙකම තියනව ඉතින්, ටෙස්ටා පොඩ්ඩක් වැඩි උනා කියල අවුලක් නෑ ඉතින්
- පුරුෂ සක්තිය ඉහළ වීම
- මුහුණ පුරා රැවුල වැවීම (
ඒක මරු
)
- තට්ටය පැදීම
- සිරුරේ අනවශ්‍ය තැන්වල රෝම සෑදීම (
එපාම කරපු එක
)
- අධික මානසික පීඩනයට ලක් වීම (ඇතැම් අය පමණයි)
- දහදිය අධික ගඳක් ඒම
- ඇතැම් ශරීර අධික උෂ්ණ තත්ව වලට ගොදුරු වීම
![]()
