:sorry: HELP 1.මචන් මගේ Testicle දෙකෙ හරිමදට වෙන්න කළු පාට වෙලා තනි ඉරක් වෙන්න , මේක ලෙඩක් ද බන් වතුරෙන් හෙදුවට යන්නෙත් නැ , 2.තව උපන්ලප වගේ වුෂණ කෝෂ වල තියනවා කලුපාට dot මොකක් ද බන් මේකට කරන්නේ