උබල කවුරු හරි ඉන්නවද බන් testosterone test එක කරගන්න විදිය දන්න?
ඩොකෙක් ගාවට යන් නැතුව මේක කරගන්න විදිහක් නැද්ද?

ඩොක්ටර් කෙනෙක්ට කියන්න![]()
දොස්තරව උඹ ගාවට එක්කගෙන වරෙන්
Asiri lab ekakata gihin kiyapan
why you need it?
maybe he has a low sex drive lol
Doctor kenekge nirdeshayak one nadda bn
උදේ 9.00 ගිහින් කරන්න.. එතකොට තමයි හොර්මෝන් වැඩිම