text to audio

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචාන්ලා උදවිවක් දෙන්නකො. අපි දෙන Text එකක් එක එක කට හඩවලින් Audio බවට පරිවර්තනය කරන්න පුලුවන් Software එකක් දියන්කො මචන්ලා.. මම කියන්නෙ අපි type කරන වචන කට හඩකින් ඇහෙන්න.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට එක එක කටහඬවල් වලිං එක එක අකුරු කියන විදිහ රෙකෝඩ් කල්ල අකුරු ටික බලල ඒකට අනුව කටහඬ ඇහෙන්න ලියාගන්න වෙනව :yes: :yes: :yes:
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මචාන්ලා උදවිවක් දෙන්නකො. අපි දෙන Text එකක් එක එක කට හඩවලින් Audio බවට පරිවර්තනය කරන්න පුලුවන් Software එකක් දියන්කො මචන්ලා.. මම කියන්නෙ අපි type කරන වචන කට හඩකින් ඇහෙන්න.

    machan

    CreateObject("SAPI.SpVoice").Speak"Hello This is my test"

    onna oka text file ekaka liyala.. text file eke extension eka .vbs karanna.. eeta passe double click karala run karala balapan....
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    නැහැ බං මට presentation එකක් කරන්න. mata text eka audio ahenna thibbanam athi. but good voice walin ban.

    Software eheka name ekak hari kiyapalla kollane..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචාන්ලා උදවිවක් දෙන්නකො. අපි දෙන Text එකක් එක එක කට හඩවලින් Audio බවට පරිවර්තනය කරන්න පුලුවන් Software එකක් දියන්කො මචන්ලා.. මම කියන්නෙ අපි type කරන වචන කට හඩකින් ඇහෙන්න.

    මමත් ඔහොම එකක් හෙව්වා වැඩකට හම්බුනේ නැහැ. මට ඕනේ අපි Text කරපු දෙයක් කෙල්ලෙක් ගේ කට හඩින් කියවාගන්න.