එහෙමද මචන්.. Paris station කියල ගැහුවම ඕක තමයි අවේ.. ලස්සන නිසයි දැම්මේ බොලට පෙන්නන්න.. කරුමෙට හදිස්සියට පැරිස් ස්ටේසමේ පින්තුර ගන්න බැරිඋනා බොලව්.. මොන උනත් කොමෙන්ට්ස් වලටයි රේප් වලටයි හැමෝටම ස්තුත්යි..මේ පෑරිස් නෙමෙයි ලොක්කා, මේ මිලාන් සෙන්ට්රල් ස්ටේශන් එක


Video eka wagema photos tikath patta!!!![]()

