හැමෝගෙම අදහස් ශෙයා කරගන්න මේක ලියන්න හිතුවේ..කාට උනත් කොයි වෙලේ හරි මේ කාරණා වැදගත් වෙයි..මොකද ලන්කාවේ ගොඩක් අය තායිලන්තයට ටුවර් යනවා.මමත් කීප වතාවක් ගියා.ඒ හැම වතාවකදිම වගේ ටුවරිස්ට් වීසා එක කරගත්තේ ඒජන්සි වලින්.මම වැඩකරන ආයතනයෙන් මාව යවපු නිසා ගාස්තු ගෙව්වේ එයාලා.නමුත් වීසා එකේ වැඩ කරගත්තේ මම ඔය වීසා වැඩකරලා දෙන එක එක ඒජන්සි.. ට්‍රැවල් ඒජන්ට් ලා හරහා.මේකේ වාසි අවාසි මම ටිකක් කියන්නම්.
මම හිතනවා තායිලන්තයට යන කෙනෙක්ට තනියම ඇපොයිමන්ට් එකක් අරන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරලා තමන්ම ෆිල් කරලා.අවශ්‍ය ඩොකියුමන්ට් එක්ක තමන්ම ගිහින් සබ්මිට් කරන එක ලේසි..සහ ඉතාම පැහැදිලිව විස්තර එම්බසි වෙබ් එකේ තියනවා.මුදලුත් ඉතුරුයි.ඒවගේම හරිම සරලයි තායි එම්බසි වෙබ් සයිට් එක..සමහර අය කියනවා මේක ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් හරහා කරගන්න එක ලේසී කියලා..නමුත් මම එකපාරක් ට්‍රැවල් එජන්‍ට් කෙනෙක් හරහා දාලා හෙනම කේස් එකක් උනා. මගේ ඇප්ලිකේශන් එකේ මම unmarried ඉද්දී married කියලා පුරවලා ඒජන්ට් කාරයා..සම්බිට් කරලා දවස් දෙකකින් එම්බසියෙන් මගේ marriage certificate එක ඉල්ලුවා.පම්කද දෙන්නෙ..වීසා රිජෙක්ට් උනා..පස්සේ ආයේ ගත්තා හරියට පුරවලා.මමම ඇප්ලිකේශන් එක පුරවලා තමයි ආයේ කරගන්නේ කියන තීරණයට ආවේ ඊට පස්සේ..මොකද ගොඩක් අය මේක ඒජන්ට්ලා හරහා කරගන්න ගිහින් විවිද අපහසුතා වලට මුහුණ දීලා තියනවා.අමතර ගානක් ගෙවනවට අමතරව සමහරවිට දවස් ගනන් පරක්කුවෙලා තියනවා.මොකද ඒජන්ට් ලට වැඩ අස්සේ කරද්දී සබ්මිට් කරන්න යන්නේ දවස් කීපයක් ඉදලා.එක්කෝ කලෙක්ට් කරන්න යන්නේ දවස් ගානක් පහුවෙලා..එතකම් බලන් ඉන්න ඕනි.අනික එම්බසි රශ් එකක් තියනවා එහෙම කියලා බොරු ගහනවා සමහර උන්..මම දැක්කා ඕනි දවසක තායි එම්බසි එකේ ඇපොයින්මන්ට් තියනවා මේ දවස්වල.අනික මම එම්බසියට ගිය වෙලාවේ දැක්කා එතන ඒජන්සි වල අය ඇවිල්ලා පාස්පෝට් මිටි ගනන් දෙන්නේ ..අපි තනියම සින්ගල් ඇපොයිමන්ට් දාපුවම ටිකක් වැඩි සැලකිල්ලක් තියනවා වගේ ගතියකුත්.ඒක හරියට කියන්න බැ.කොහොමත් මට හිතෙනවා ඒජන්ට් කෙනෙක් හරහා දාපුවම අමතර කරදරයක් සහ මුදලක් වැයවීමක් කියලා. ඉතින් ඔය වගෙ ප්‍රශ්න නිසා මම තීරණය කරා ඊලගට වීසා එක මමම තනියම සබ්මිට් කරනවා කියලා..මම එහෙම කරන්න යන පලවෙනි වතාව.තායි ටුවරිස්ට් වීසා කරගත්ත අය පොඩ්ඩක් අදහස් කියාගෙන යමුද..තනියම කරගන්න එක අවුලක් නැතිවෙයි නේද..?