Thailand visa help

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
one week wage gihin enna ( solo) kohomada bn visa ganne..online baida? gihin ganna onada? monada un illanne apen
 
Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Visa Agent kenekwa contact karagena wade karaganna...Rs 5000 wage yawi..laksha ganan wiyadam karan rata yana eke 5000 gana hithanna epa :)
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මම ගිය සතියේ Thailand ගියා. මචං මෙන්න මේ ටික තමා document පැත්තෙන් ඕනේ.

    1. පුරවපු වීසා application form එක
    2. passport size ෆොටෝ 2ක්
    3. මාස 6ක් ඇතුලත ORIGINAL bank statement (හැම පිටුවක්ම seal ඒක ගසා අත්සන් කරන්න ඕනේ බෑන්ක් එකෙන්. ඒ වගේම ඔයාගේ final account balance එක 80000 වඩා තියෙන්න ඕනේ)
    4. 1 passport photocopy
    5. 1 ID photocopy
    6. ඔයා වැඩකරන company එකෙන් letter එකක් ඕනේ ඔයාට මේ ගමන සඳහා අවසර දෙනවා කියල. ඒක company letterhead එකේ type කරලා තියෙන්න ඕනේ. ඔයා තමන්ගේම රැකියාවක් නම් කරන්නේ administration එකෙන් letter එක දෙන විදියට පෙන්නන්න පුළුවන්.
    7. personal letter එකක් ඕනේ. ඔයා මෙහෙම ගමනක් යනවා සහ ඒ ගමනේ සියලු වියදම් ඔයා දරාගන්නවා කියල ලියුමක් දෙන්න ඕනේ. ඒකට letterhead ඕනේ නෑ. නිකං කොලේක දුන්නනම් ඇති.

    මේ ටික අනිවාර්යෙන් ඕනේ. ඒ වගේම දැන් visa process වෙන්න ගොඩක් දවස් යනවා. ඒ නිසා මාසේකටවත් කලින් බාරදෙන්න. මට විසා එන්න සති දෙකකට වඩා ගියා. මොනවහරි තිබ්බොත් අහන්න.
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මම උබට travel agent කෙනෙක් ගේ number එකක් PM කලා. මමත් එතනින් වැඩේ කරගත්තේ. එයාට වෙනම ගණන් ගෙවන්න ඕනේ නෑ. විසා ෆී එක 6800 සහ මම කලින් කිව්ව document දුන්නනම් හරි.
     
    ado thanks machan patta..api gihin handover kerenna onada documents wena kenekt denne baida??
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මම උබට travel agent කෙනෙක් ගේ number එකක් PM කලා. මමත් එතනින් වැඩේ කරගත්තේ. එයාට වෙනම ගණන් ගෙවන්න ඕනේ නෑ. විසා ෆී එක 6800 සහ මම කලින් කිව්ව document දුන්නනම් හරි.

    agent ta kiyada ban?? job ekak kerenne nattam kohomada leyter eka ganne... boru letter head ekak gahal denna baida