හොදටම ශුවර් ද මචන්?Colombo District eka eewa thiyenne Museum eka gaawa thiyana Land Registry eka
හොදටම ශුවර් ද මචන්?
ඉඩම තියෙන්නෙ මහරගම නෙ... එතකොට දෙල්කද වෙන්න පුලුවන්ද?දෙල්කද.

apita thiyanawa Rajagiriye podi land ekak. eeka wistara thiyenne Colombo Land Registry eka. a hinda mama hithanawa B'mulla ewath athi kiyala


ග්‍රීන් පාත් වල හරි දෙල්කඳ ප්ලාසා එකේ උඩ තට්ටුවේ හරි තමයි තියෙන්නේ...ගොඩක් වෙලාවට දෙල්කඳ තියෙන්න පුළුවන්
ඉඩම තියෙන්නෙ තලවතුගොඩ උනාට, රිජිස්ටර් වෙල තියෙන්නෙ මහරගමට.. එත්කොට??? මහරගම එකෙන්ද බලන්න ඔනෙ මචන්?![]()
ඉඩම තියෙන්නෙ මහරගම නෙ... එතකොට දෙල්කද වෙන්න පුලුවන්ද?![]()
දෙල්කද Land Registry එක ගාවට ගියොත් පුලුවන් ද මචන් හොයාගන්න ඒ හරියෙන්ම lawyer කෙනෙක්උබ මේ පිස්සු කියවනවා..පන්නිපිටිය උනත් අයිති වෙන්නේ දෙල්කදට තමා..ඔන්න විශ්වාස නැත්නම් කෝල් කරලා අහගිනින්. Delkanda Land Registry Ms. M.A.G. Sewwandi 0112815316
දෙල්කද Land Registry එක ගාවට ගියොත් පුලුවන් ද මචන් හොයාගන්න ඒ හරියෙන්ම lawyer කෙනෙක්

යකෝ මහරගම ලෝයර් කෙනෙක් අල්ලගෙන දෙල්කදින් බලපන්.ලොයර්ලා ඉන්නවා ලෑන්ඩ් රෙජෙස්ට්‍රි එකේ පහලම තට්ටුවෙත් ඕනනම්.
දෙල්කද Land Registry එක ගාවට ගියොත් පුලුවන් ද මචන් හොයාගන්න ඒ හරියෙන්ම lawyer කෙනෙක්
