Thamange rupaya wenas karana kanthawak

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
මේකප් එකකින් කෙනෙක්ව ලස්සන කරන්න පුළුවන්, කැත කරන්න පුළුවන් වගේම තමන්ගේ ස්වරුපය හඳුනාගන්න බැරි වෙන්නම වෙනස් කරන්න පුළුවන්...:P
හැබැයි ඉතින් නිකන්ම මේකප් කරනවා වගේ නෙමෙයි ඒකට හැකියාව සහ දක්ෂතාවය තියෙන්න ඕනේ. :yes:

47 හැවිරිදි Lucia Pittalis ඉතාලි ජාතික වේශ නිරූපන ශිල්පිනියක්. වේශ නිරූපණය සම්බන්ධයෙන් ඇයට තියෙන්නේ පුදුම හැකියාවක්...:yes:
මේකප් යොදාගෙන ඇය ඇයගේ මුහුණ ලෝකයේ සිටින ජනප්‍රිය චරිත බවට පරිවර්තනය කරනවා. :D ඇය එයට කොතරම් දක්ෂද කියනවා නම් අඩුපාඩුවක් නොපෙනෙන තරමටම ජනප්‍රිය චරිත මවනවා.

ජනප්‍රිය චරිත නිර්මාණය කරද්දී ඇය ඡායාරූප සහ වීඩියෝ නරඹලා ඔවුන් ගැන හොඳින් අධ්‍යයනය කරනවා..
ඊටපස්සේ අවශ්‍ය කරන බොරු කොණ්ඩ, ආභරණ වැනි දෑ මිලදීගෙන තමන්ගේ මුහුණට මේකප් යොදා අදාල චරිතය සිතුවම් කරනවා...
මේ පහලින් තියෙන්නේ අය කරපු වේශ නිරුපානයන්, බලන්නකෝ කොහොම හැකියාවක් ද කියලා..:love:


UP5ENZb.jpg


hR3NeY2.jpg


Oh9HbAO.jpg


MUZ2f7f.jpg


yu0iOW4.jpg


rkvAM3L.jpg


0IDUGWn.jpg


UhKotXa.jpg


51whlH3.jpg


tJ1llaH.jpg


DmYizFD.jpg


JQUeeVW.jpg


VwaAelt.jpg


B3vibx9.jpg


rEdVraB.jpg


8pi0Mkp.jpg


0UPijIh.jpg

 

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ඔත්තුකාරියෙක් වෙන්න නං මරු

what a talent :love:

patta hutht

You must spread some Reputation around before giving it to Misha_K again.


අප්පටසිරි මෙව්වනේ යකෝ මේකප් :shocked:

You must spread some Reputation around before giving it to Misha_K again.

හෙනයා;23830021 said:

Thank you. Learnt a lot

:D:love: