තව ඉස්සරහට බලාගන්න පුළුවන් රෙද ගලවන හැටි. ගම් වල හාමුදුරුවරුන්ගෙ ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒත් මෙතන කරන්නෙ තමන්ට පන්සල තරහ හිමීට පිරිමහගන්න එක. නෙගටිව් මාකටින් වලින්පොසිටිව් දෙයක් දෙනව වගේම පොසිටිව් මාකටින් වලින් නෙගටිව් දේවල් අවුලක් නැතුව දෙන්න පුළුවන්. මුලදි පොසිටිව් උනාම ෆෑන්ස් ල හැදෙනව. පස්සෙ මොන නෙගටිව් දෙයක් දුන්නත් ඒ ෆෑන්ස්ල බාරගන්නව