Thani Sudu Mala

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
me kawiya.. mama godaak kalekin dakka godaak hithata danena kawiya.... eeka kiyannama oone... digatama nirmanakaranaye yedenna..... attama me kawiya hithata amuthuma sundarathwayak genaawa.... suba pathum magen

obage suba pathum sathutin piligannawa...sthuthi dulhari..
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
නංගී මේ කවිය දැක්කම මගෙ හිත තුල නිහතමානී සියුම් ආඩම්බරයක් උපදිනවා..

ඒකට හේතුව මම ඔය නංගියගේ නිර්මාන කුසලතාවය අනිත් හැමෝටම පෙර ඉඟියෙන් වටහා ගෙන තිබුන නිසා..මා පෙර මග බලා සිටියේ...ඇඟිලි ගනිමින් බලා සිටියෙ එහි උච්ච ඵලය ඔබ නෙලා ගන්නා දවස එනතුරු..

අද ඒ ලස්සන දවස ඇවිත්..

ඔබ මට විතරක් නොව සුවහසක් ජනතාවගේ වින්දනය සඳහා ඒ ලස්සන කවීත්වය තවරපු ඔයාගෙ හොඳම කවිය එලි දක්වලා...

ඔබට ලැබුනු හිස් මුඩු බිමේ ඔබ ඉතා සරුවට කල වගාව මෙයයි..

මට හරිම සතුටුයි නංගියො..

නංගියො දිගටම ලියන්න... නංගිට ජය!!

ape mahagedara (SL OLD hits thread) sangawilaa sitya maa kawi nirmaanayak thulin eliyata gannata , oba dinak kala aradanaya gawrawayen mage mathakaye satahan welaa thibenawa..

maa "thisara geethaya" eli dakwu dina oba e gana thamu satahanin oba mata nohimi diriyak labaa dun hati kruthawediwa nawathath sihipath karami..

tharuna nirmaanakaruwan nisi maga kandawaagena yamin, nagee ena tharuna parapura kalaawe aabaashayen hikmawaa, ohunata himi samaajeeya wagakeema hith walata kaawaddannata oba darana uthsaahaya mama pahan sithin agaya karami...

Parinatha danumen haa athdakeemen pohosath oba kaatath suhada sheeliwa, EK thula genayana nihanda samaaja mehewara digin digatama melesin karagena yannata oba sathu shakthiya dina dina wardanaya wewaai pathami..

Aiye..obata theruwan saranai...
 
Last edited:

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
ඔයාට මතකද ම්න්දා..මම ඔයාගෙ කළින් නිර්මාණයටත් මේක කිව්වා..ඔයාගෙ නිර්මාණවල තියෙන කාවයමය ගුණය.මේකත් එහෙමයි..සෞන්දර්යාත්මක බවින් පිරිලා..හරිම ලස්සණයි..කලාත්මකයි..ඔයා කවි ලිවිය යුතුමයි.

me awanka agaya kireema mata mahath diriyak..obata yahapathakma wewa!
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
මේ මං ඔයාගෙ කියවපු දෙවෙනි නිර්මාණය.......
කියවගෙන යද්දි ලස්සන රූප පෙලක් මනසෙ මැවෙනවා.....
හරිම කලාත්මක නිර්මාණයක්...... මගේ සුභපැතුම් යාළුවාට

harima sathutui Amalka..obage suba pathum sthuthipoorwakawa piligaththa..
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
ගොඩක් ලස්සන නිර්මාණයක් අක්කි.ගොඩාක් රසවිංදා..... ඉදිරියටත් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න.අක්කිට සුබ පතනවා.... :)

kawi pera rasa windala thabu me satahana wenuwen mallita bohoma sthuthi...theruwan saranai..
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
හරිම සුන්දර නිර්මාණයක් අක්කි...එළිසමය ගැන හොඳ අවබෝධයක් ඇතුව කල නිර්මාණයක්....මට දැනෙනෙ ලස්සන සිංදුවක් වගේ... ඒ තරමට හරිම අපූරුයි...
දිගටම නිර්මාණ කරන්න අක්කි වෙනස් තේමාවලිනුත්
සුභ පැතුම්...!!!

wenath themaawakin liyawunu kawi hemin seeruwe ida labena widiyat eli dakwannamko...
kawi pela geethayak se rasawindaa kiyaa asuwaama maa thula wishala sathutak athi unaa malliye..
theruwan saranin karana kiyana katayuthu saarthaka wewa kiyala pathanawa...
 

nwnbs

Member
මට කියන්න දෙයක් ඉතිරි කරල නෑනෙ කවුරුවත්...
ඇත්තටම ගොඩක් ලස්සනට ගොඩක් සුන්දරව ලියල තියෙනව අක්කා/නංගා...
මේක දෙවැනි නිර්මාණය මම කියවන.මට මග ඇරිච්ච තියෙනවද දන්නෑ.හොයල බලන්න ඕනෙ...
දිගටම ලියන්න...ඔබ ලිවිය යුතු කෙනෙක්...සුබ පැතුම්...
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
අ‍ක්‍ කේ‍ හ‍රි‍ම‍ හ‍රි‍ම‍ ල‍ස්‍ස‍න‍ ක‍වි‍ය‍ක්‍ අ‍ක්‍ කේ‍.................

අ‍ක්‍කා‍ගේ‍ මේ‍ නි‍ර්මා‍ණ‍ය‍යි‍ අ‍ක්‍කා‍ ක‍ළි‍න්‍ ලි‍ය‍පු‍ "ති‍ස‍ර‍ ගී‍ත‍ය‍" කි‍ය‍න‍ නි‍ර්මා‍ණ‍ය‍ත්‍ කි‍යෙ‍වු‍ව‍හ‍ම‍ ම‍ට‍ න‍ම්‍ හැ‍ගෙ‍න්‍ නේ‍ ආ‍ද‍ර‍ය‍ පි‍ලි‍බ‍ඳ‍ නැ‍වු‍ම්‍ බ‍ලා‍පො‍රො‍ත්‍තු‍ව‍ක්‍ ඕ‍නෑ‍ම‍ හ‍ද‍ව‍ත‍ක්‍ තු‍ල‍ අ‍ති‍කි‍රී‍ම‍ට‍ ස‍ම‍ත්‍ නි‍ර්මා‍ණ‍ කි‍ය‍ලයි‍ අ‍ක්‍ කේ‍ (මේ‍ නි‍ර්මා‍ණ‍ දැ‍ක්‍ක‍හ‍ම‍ "ම‍ට‍ත්‍ හි‍ත‍යි‍ ක‍ර‍න්‍ න‍ ආ‍ද‍රේ‍" :lol::lol:)

අ‍ක්‍ කේ‍, අ‍ක්‍ක‍ගෙ‍ නි‍ර්මා‍ණ‍ ව‍ල‍ ම‍ම‍ දැ‍ක‍පු‍ වි‍ශේ‍ෂ‍ ල‍ක්‍ෂ‍ණ‍ය‍ ත‍ම‍යි‍ ක‍වි‍යේ‍ එ‍ළි‍ස‍ම‍ය‍ රැ‍කී‍ම‍ ඒ‍ක‍ නි‍සා‍ අ‍ක්‍කා‍ගේ‍ මේ‍ ල‍ස්‍ස‍න‍ නි‍ර්මා‍ණ‍ ගී‍ත‍ය‍ක්‍ බ‍ව‍ට‍ ප‍ත්‍ක‍ර‍න්‍ න‍ පු‍ලු‍ව‍නි‍ හ‍රි‍ම‍ ප‍හ‍සු‍වෙ‍න්‍ ම‍ම‍ ද‍න්‍ න‍වා‍ අ‍ක්‍ කේ‍ එ‍ළි‍ස‍ම‍ය‍ රැ‍ක‍ගෙ‍න‍ ල‍ස්‍ස‍න‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍ ක‍ර‍න්‍ න‍ කො‍ප‍ම‍ණ‍ අ‍මා‍රු‍ද‍ කි‍ය‍ලා‍ අ‍ක්‍කා‍ ඒ‍ අ‍ති‍න්‍ "Best In The Elakiri" කි‍ය‍ලා‍ බ‍ය‍ නැ‍තු‍ව‍ කි‍ය‍න්‍ න‍ පු‍ලු‍ව‍නි‍..........

අ‍ක්‍කා‍ගෙ‍ මේ‍ ව‍ගේ‍ ත‍ව‍ත්‍ ල‍ස්‍ස‍න‍ නි‍ර්මා‍ණ‍ එ‍න‍තු‍රු‍ අ‍පි‍ ඇ‍ගි‍ලි‍ ග‍නි‍මි‍න්‍ ඉ‍න්‍ න‍වා‍ අ‍ක්‍කි‍යො‍ ම‍ගෙ‍න්‍ සු‍භ‍ පැ‍තු‍ම්‍ අ‍ක්‍කි‍යෝ‍....................

Maa panak nowei,saarthka nirmaanayakin pasu ,e gana pasasumak labana an kawareku thula uwath athi wiya haki, nihathamaanee, awihinsaka, aathma thrupthiyaka suwanda maa me satahana thulin mahathse windaa...

sahodarathwaya uthuraa yana suhadasheeleethwayen ,oba maage nirmaanayan gana dakwaa athi awanka adahas walata obata thuthi...

malliye, maa dirimath karana obata yahapathakma wewaai pathami...
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Harima Lassanay Dear...
mata danuna hama dema anith ayat kiyala..
attatama oyage nirmana 2kama godak sarthakay..rasawindanaya athin ithamatma ihalay..
lassana anagathayakata magenut suba pathum sahoo

bohoma sthuthi sahodaree...obage hahiyaawan ganath, maathula wishaala pahadeemak thibenawa...obage anaagathayath, sithana pathana ayurinma saarthaka wewaai pathami...
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
mata nam meka kiyawaddi kandulu awa.....nice work....

hithaka athi wana duka ,sathuta yana hangeem dekama diyakara harina, jeevithaye aashcharyaya thamai "Kandula" kiyanne...

mage kawi nirmaanaya saarthka bawa oba me satahanin pasak kara dee thibenawa...bohoma sthuthi...
 
Last edited:

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Harima lassana aadaraneeya nirmanayak akkiyoo
Subapathum mage akkiyata......digu gamanakata......

kawadath mage duka sapa wimasana, mata yahapatha pathana ,mage nangindata godaak sthuthi me nirmaanaya agaya kireema gana...
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0

"mahagedara" (SLOLD hits thread) nirmaathuugen mewan satahanak labeema mama mahath baaggyayak kota salakanawa..

Oba adi thaalama damu apage "mahagedara" kisidaa kadaa nowatena , garaanowatena kaatath sewana sadana,suwa setha sadana me mulu EK ekema athi sundarama nawaathanai...

obata theruwan saranai...
 
Last edited:

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
මට කියන්න දෙයක් ඉතිරි කරල නෑනෙ කවුරුවත්...
ඇත්තටම ගොඩක් ලස්සනට ගොඩක් සුන්දරව ලියල තියෙනව අක්කා/නංගා...
මේක දෙවැනි නිර්මාණය මම කියවන.මට මග ඇරිච්ච තියෙනවද දන්නෑ.හොයල බලන්න ඕනෙ...
දිගටම ලියන්න...ඔබ ලිවිය යුතු කෙනෙක්...සුබ පැතුම්...

mage jeevithaye palamu wathaawata kaatath rasawindinna prasiddiye pala kala palamu kawi nirmaanaya "Thisara Geethaya"...

Eya mama ape mahagedara(SLOLD hita thread eka)sahodara sahodariyanta thilinayak lesa thamai mama pala keruwe...


Nisadas kawi Piyase mithuru mithuriyantath rasawindinna, nuduru dineka mama ema nirmaanayath , aluth thread ekakata gonu karannam...

obata bohoma sthuthi me awanka adahas walata..